Recent content by kalana putha 97

  1. kalana putha 97

    බයික් එක අම්පාරට ගේන්ඩෝන

    ඒවට හොඳ කඩ දෙකතුනක් සෙට් උනා.ඒවා ටවුමෙ ඇතුලු පාරවල් වල තියෙන්නෙ.ඒවගෙ කෑම හොඳයි ,මිලත් සාදාරණයි.......නැවතිලා ඉන්න තැනට ඇන්ටි කෙනෙක් කෑම ගෙනල්ලා දෙනවා (උදේ/දවල්/රෑ) බත් පාර්සල්.එකක් 200/=.මාසෙ අවසානෙට පියවන්න ඕන.නැත්තන් එලියෙත් උදේ කෑම එකක් 250 ට වගෙ තියනවා. ගොඩක් electric iteams,phone accessory...
  2. kalana putha 97

    හනික වරෙව් කොල්ලනේ - වැල Telegram Channel

    මේකට නම් ඩ්‍රොප් එකක් වගෙ චූ ගියා මට 🤣🙏
  3. kalana putha 97

    රෑ 12 න් පසු පොටෝ කොපියක මිල 850/= බව ඔබ දන්නවාද?

    බම්බලපිටියෙ ටොරානා එකේ හුත්තිගෙ පුතාලගෙත් ප්‍රින්ට් අවුට් එකක් ගන්න ගිහිල්ලා කැරියා පිටුවට දාහක් ඉල්ලුවා.🤨🤨🤨
  4. kalana putha 97

    බයික් එක අම්පාරට ගේන්ඩෝන

    දුෂ්කර කියන්නෙ අව්ව දාට කට්ට අව්ව වේලෙනවා.ටවුමෙ ගොඩාක් කඩ රෑ අට වෙද්දි වගෙ වහනවා.මොකද ඒවගෙ වැඩකරන අයට ගෙදර යන්ඩ එහෙම බස් නැති හන්දා.මිනිස්සු නන් ගොඩක්ම අහිංසක දුප්පත් මිනිස්සු ඉන්නෙ.ඒ අය ගොඩාක් දුර ගෙවන් තමා සායන වලට එන්නෙ.හිතුවට වඩා differently abled දරුවො ඉන්නවා.අඩුවයස් අම්මලාටත් ඉන්නවා...
  5. kalana putha 97

    බයික් එක අම්පාරට ගේන්ඩෝන

    Bike එක.ගෙනාවා බෝයිස් 🥰🌚😍 දැන් ජීවිතේ මල් වගෙ ගලන් යනවා 😌 ස්තූතීයි උබලාට
  6. kalana putha 97

    බයික් එක අම්පාරට ගේන්ඩෝන

    ඊයෙ වැස්සා 😍 ඒකනම් හරි මට වෙලා තියෙන්නෙ ඉන්නකල් මල වගෙ හදලා දැන් කෙලින් තීරනයක් ගන්ට කොන්දක් නැතිකම.මගෙ වරද මමම පිලිගන්නවා ------ Post added on 1789384890
  7. kalana putha 97

    බයික් එක අම්පාරට ගේන්ඩෝන

    Terrible bro When I am conducting therapy sessions with paeds ,I feel really really stressed.Cz the stories that I heard from mothers and caretakers were sooo depressing.The stories about "Elephant attacks,Mother's dead during giving birth to a child with disability ,poverty,difficulty on coming...
  8. kalana putha 97

    බයික් එක අම්පාරට ගේන්ඩෝන

    🤣 nice solutions Accept and act bro 🥰 මෙහෙ චයිනීස් GN වගයක් විකුණන්න දාලා තියනව දැක්කා 🥰🤔🌚 ------ Post added on 1789383818
  9. kalana putha 97

    බයික් එක අම්පාරට ගේන්ඩෝන

    In conclusion , උබලා හැමෝගෙම මඟ පෙන්වීම සහ උපදෙස් වලට ස්තූතීයි .මම බයික් එක ගේන්න තීරණය කලා.ඒ වෙනුවෙන් මම මේ බ්‍රහස්පතින්දා වරුවක් ඇදලා එහෙමම එන්න පුලුවන් මොකක් හරි එහෙක එල්ලිලා අනුරාධපුරේ ඇවිල්ලා දවසක් රෙස්ට් කරලා පහුවදාම ඕක අරන් මෙහෙට එනවා. මෙතන ප්‍රශ්නෙ මේකයි බන් 1) අපේ අම්මලා කොහොමත්ම...
  10. kalana putha 97

    බයික් එක අම්පාරට ගේන්ඩෝන

    මේ වගෙ බස් අම්පාරේ ඉදන් අනුරාධපුරට නැහැ.තියෙන්නෙ ලේලන්ඩ් දෙකක්.ඒවත් උදේ අටට පටන් ගත්තහම දවල් 3 වෙනකල්ම කොටනවා අනුරාධපුරේ යන්න 😒.තිබ්බානම් පටවලා ගේන එක නතිං අනුරාධපුර-අම්පාර තියෙන්නෙම බස් දෙකයි.ඒ දෙකම ලේලන්ඩ් ලොරි චැසි දෙකක් ------ Post added on 1788672620 ස්තූතීයි සගෝ 🙏🙂🥰 ------ Post added...
  11. kalana putha 97

    බයික් එක අම්පාරට ගේන්ඩෝන

    මචං මගෙ රස්සාව කරගන්න පහසු වෙන්නයි,එදිනෙද ගමනක් බිමනක් යාගන්නයි බයික් එක (CT100 ES) අනුරාධපුරේ ඉදලා අම්පාරට ගේන්න ඕනා.මුලදි නම් අම්මා සෑහෙන්න කේස් දැම්මා බයික් එක ගේන්න එපා ,ඕක ගේන්න අමාරුයි කියලා.මෙහෙ මාර කට්ටයි ඕයි කන්න වෙන්නෙ.මාව මෙහෙ rehabilitation hospital එකට දැම්මා.මහරෝහලේ ඉදලා සැලකිය...
  12. kalana putha 97

    උබලගේ ජිවිතේ තියෙන කලකිරීම්/ පසු තැවීම් මොනවද..?

    Law faculty යන්න බැරි උන එක ලොකුම පසුතැවීමක් A/L කාලෙදි මෝටර් සයිකල් එකක් තිබ්බෙ නැති එක
  13. kalana putha 97

    ඊයෙ වැඩ බාරගත්තා අම්පාරේ ඉස්පිරිතාලෙ

    Sure ,මට DM එකක් දාන්ඩ මම උදව් කරන්නම් ඔයාට 🥰 අනේ පව් බන් එයා නම් ඔක්කොම ඉවසීමෙන් දරාගෙන ඉන්නවා.මන් හරි වාසනාවන්තයි ඒ වගෙ කෙනෙක් ලැබෙන්න ------ Post added on 1787191717 ස්තූතීයි හැමෝගෙම අදහස් වලට.මම ඊයෙ ඉදලා ඉස්පිරිතාලෙ ජිම් එකට ගියා.ක්‍රිකට් ගැහුවා හවස සෙට් වෙලා.ඒකෙන් ගොඩක් හොද දේවල් උනා.තවම...
  14. kalana putha 97

    ඊයෙ වැඩ බාරගත්තා අම්පාරේ ඉස්පිරිතාලෙ

    සහෝදරයා අම්පාරේ ඉදන් අනුරාධපුරේ එන්න පැය කීයක් යනවද? 🤔 ස්තූතීයි ------ Post added on 1787136589
  15. kalana putha 97

    ඊයෙ වැඩ බාරගත්තා අම්පාරේ ඉස්පිරිතාලෙ

    ස්තූතීයි මමත් හිතනව ඒක නැතිම වෙලා යයි කියල