ගෙවල් දන්නෙ නෑ බන්
ලොවෙත් එයා මෙහෙ කෙනෙක් නම් නෙමෙයි.මට නමවත් අහගන්න වීදිහක් නෑ.ලගදි කතාබහ කලා.ඒත් රාජකාරිමය අවශ්‍යතාවකට විතරයි.මමත් ඒ බෝඩර් එක පැන්නෙ නෑ.පෙනුමෙ හැටියට උඩරට දිහා වගෙ (මගෙ අනුමානය බදුල්ල,බණ්ඩාරවෙල වගෙ දිහාවක වෙන්න ඕන) පෙනුමක්.හරිම ආඩම්බරයි.පාරෙදි දැක්කත් අහක බලන් වගෙ යන්නෙ.මමත්...