මචං, ඉඩමක් ගන්න BOC එකෙන් Loan 1ක් දෙන්නම් කිව්ව ඔප්පුව බැංකුවට උගස් කරගෙන(Property/Housing Loan). ඉඩම 3M වෙනව.
මට තියෙන අවුල, ඔප්පුවේ උඩින්ම තියෙන ඔප්පුවේ වටිනාකම කියන තැන තියෙන්නෙ රුපියල් 10000.00යි කියල. ඉතින් මචං 3M Loan එකට ඔය ඔප්පුවේ වටිනාකම 10000.00 කියන එක ප්‍රශ්නයක් වෙයිද? නැත්නම් Bank...