Leasing calculator එකක් තියෙනවද

Kalanapriya

Junior member
  • Mar 9, 2013
    67
    5
    8
    Badulla
    Leasing calculator එකක් තියෙනවද

    මචංලා, excel වල හදපු leasing calculator එකක් තියෙනවද.
    Structured payment වලට instalment එක අඩු වෙලා පෙන්නන එකක්