kalhara96
Reaction score
810

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Price Down Challenge..... Call Us for more details. Or refer this

    thread http://www.elakiri.com/forum/showthread.php?t=1710116 අපේ මිලට

    අඩුවෙන් ලංකාවේ කොහේ හරි ලැප්ටොප් තියෙනවා නම්.... අපි දෙනවා ඊටත් අඩුවෙන්..... විශේෂ මිල දැන ගන්න... කෝල් කරන්න

    0773 078 533 ට.

    තව මචන් Tec වලත් කෝසස් තියෙනවා. හැබැයි ඒවා සෙටිපිකට් කොස්. ලන්කාවේ විතරයි ‍හොද පිලිගැනීමක් තියෙන්නෙ. ඒවාට කාලෙත් යනවා අවුරැදු 2ක් විතර. කරන්නෙ සිංහලෙන්.

    ලන්කාවේ ජොබ් මාර්කට් එකනන් ඉස්සර වගේ සරැ නෑ බන්. ප‍ඩි සාමානයෙන් හොදයි. දැන් ඩුබායි වලත් ඉස්සර තරන් ජොබ් නෑ. කටාර් වලතමා ටිකක් හරි තියෙන්නෙ...

    graduate salary එකනන් ‍ඩිපෙන්ඩ් මචන්. ‍මොරටුවෙ ‍එකෙක් නන් පටන් ගත්දිම 50000 විතර යන්න පුලුවන්. අනිත් අයට සාමානයෙන් 30000 විතර තමා. එ්කත් එක්ස්පීරියන්ස් එක අනුව තමා ලැබෙන්නෙ.
    ප්රයිවට් කරනවා නන් ඉතින් ICBT එක තියෙනවා ලක්ස 3.5 විතර දීලා ගින්නක් නැතුව ඩිප්ලෝමා එක ගන්න පුලුවන් ලක්ස 5 දීලා ඩිග්රි එක ගන්න පුලුවන්. හැබැයි ඉතින් ICBT එක එච්චර පිලිගන්නෑ ලන්කාවේ. Middle East යන්න බලාගෙන කරනවනන් හොදයි ඒක. තව තියෙනවා BCAS එක. ඒකෙ ICBT ගණන් මයි හැබැයි කොලිටි එක පොඩ්ඩක් හොදයි. ඒත් ඒක හම්බ පොට් එකක්. එතන ‍ටිකක ප්රස්නයක් තියෙනවා. තව CSCT කියලා එකක් තියෙනවා වෙඩික්කාර මැඩම්ගේ. ඒකෙ ගනන් වැඩී කොලිටියත් හොද ඇති. හරියට දන්නෙ නෑ. තව තියෙනවා IQSSL/ICTAD වගේ ලන්කාවේ රෙපියුටඩ් ආයතන වලින් කරන ඒවා. ඒවා වල නීති වැඩී පාස් වෙන්න අමාරැයි හැබැයි කොලිටිය හොදයි. ලන්කාවේ ‍මොරටුවට පස්සෙ පිලිගන්නෙ ඒවා. හැබැයි ඒවා වල ඩිග්රි නෑ. ඩිප්ලෝමා තමා තියෙන්නෙ. අනික කාලයත් යනව වැඩී. තව තියෙනවා City and Guilds එකේ කෝසස් Skills කියල එකකයි, Aquiance එකේ තමා ඒවා තියෙන්නෙ. කොලිටිය පොඩ්ඩක් හොදයි ඒවාවලත් ICBT එකට වඩා. හැබැයි ඩිග්රි නැද්ද කොහෙද ඒවාවල.
  • Loading…
  • Loading…
  • Loading…