Recent content by kalinga.a

  1. K

    plz help

    හේතුව නම් වයිරස්. කරන්න තියෙනේ safe mode boot කරලා full virus scan එකක් කරන්න. නැතිනම් HDD එක වෙන පරිගනකයකට සවිකරලා scan කරන්න.
  2. K

    windows anytime upgrade

    Anytime upgrade කියන්නේ Windows 7 Home ඉදන් Windows 7 Ultimate වගේ, ඉදිරියට තියන ඉහල version එකකට යන්න. මේ සදහා upgrade key එකක් උවමණා වෙනවා. අන්තර්ජලායක් නම් ඕනේ නෑ. සමහර විට Windows 7 DVD එක ඉල්ලන්න පුලුවන්. Upgrade key හා නිකන් key වෙනස්. ඒ කියන්නේ Windows 7 Ultimate key එකක් දාලා upgrade...
  3. K

    paypal help

    ගොඩක් වෙලාවට හේතුව වෙන්න ඇත්තේ 150 USD වලට හැරෙනකොට ගාන 17800 වැඩි ඇති. මොකද බැංකු ගාස්තු එක්ක නේ එන්නේ. හොදම දේ සම්පත් බැංකුවට කතාකරලා අහන්න ඇයි එහම උනේ කියලා. ඒ අයට කියන්න පුලුවන් හරිම හේතුව. සමහර විට වෙනත් හේතුවක් වෙන්න පුලුවන්.