මගේ අයියා ලග තියෙන්නේ මේක අරන් අවුරුදු 2 ත් වැඩි කිසි ලෙඩක් නොදෙන වහානයක්.මාර පිකප්
තෙල් කරන් නෑ කියන් එක නම් මන් පිලි ගන්නේ නැ.මොකද එහෙම ප්‍රශ්නයක් නෑ
හයිබ්‍රිඩ් වගේ ඒවා එක්ක නෙමෙයි මේ ගානට තෙයෙන් වෙන වාහන එක්ක බලද්දී සැප පහසුකම් එක්ක සුපිරි වහනේ
කාගෙන් ව්ත් අහා අහා හිටියොත් උබට කිසි වාහනයක්...