Recent content by Kalyana_Mithraya

  1. Kalyana_Mithraya

    මැරෙන්න කලින් වැඩක් කරමු

    මේක ෆිල් කරා. ඒත් ඊමේල් එකක් වත ආවේ නැහැනි. ලොග් වෙන්න කියලා තියෙන්නේ. එතන එකවුන්ට් එකක් හදන්නේ කොහොමද?
  2. Kalyana_Mithraya

    බුද්දාගම ප්රශ්නයක්

    මිනිස්සුයි තිරිසන් ලෝකයයි වෙන් වෙන්නේ ශිලය නිසා. මිනිසා සිල්වත් බවින් තොර වෙන්න වෙන්න තිරිසන් සතා සහ මිනිසා අතර වෙනසක් නැහැ. ඒක තමයි මෙතනට දෙන්න තියෙන හොදම පිළිතුර
  3. Kalyana_Mithraya

    මගේ ජිවිතේ තිත්ත වෙලා ඉන්නේ...

    කලින් ගෑනු ළමයා සහ ඔබ යන දෙදෙනාම උපදේශන සේවාවකට ගියොත් හොදයි. කළුබෝවිල රෝහලේ තිබෙනවා.
  4. Kalyana_Mithraya

    අනුරාධපුරයේ දවල්ට හොල්මන් පෙනෙන මාර්ගය

    යමෙක් සියදිවි නසා ගන්නේ මොකක් දෙයක් නිසා දැඩි ලෙස කලකිරීමට/ කෝපයට වගේ ලක් උනාම. උදාරණයක් විදියට ගන්න යමෙක් ප්‍රේම සම්බන්ධයක් බිඳ වැටීම වගේ දෙයක් නිසා බෙල්ලේ වැල දාගෙන සියදිවි නසා ගත්තා කියලා. ඒ කෙනා බෙල්ලට තොණ්ඩුව දාගෙන පනිනකොට උගුරු දණ්ඩ කැඩිලා ගිහිං මරු විකල්ලෙන් දගලනවා. අන්න ඒ වෙලේ චුති සිතට...
  5. Kalyana_Mithraya

    යටදොල උදව්

    ගොඩක් ස්තුතියි යාළුවා :yes:
  6. Kalyana_Mithraya

    යටදොල උදව්

    බොහොම ස්තුතියි මිත්‍රයා
  7. Kalyana_Mithraya

    යටදොල උදව්

    පීඑම් කරන්නම් විස්තර
  8. Kalyana_Mithraya

    යටදොල උදව්

    බොහොම ස්තුතියි මිත්‍රයා
  9. Kalyana_Mithraya

    යටදොල උදව්

    හොද අදහසක්. ස්තුතියි මිත්‍රයා
  10. Kalyana_Mithraya

    යටදොල උදව්

    මට කෙනෙක් කිව්වා මතුගම කළුතර පාර අයිනේ තියෙන්නේ කියලා. මැප් එකේ නං ඒ හරියේ හංදියක් පෙන්නනවා යටදොල කියලා. දැන් කොහොමද හරියටම හොයාගන්නේ මේක
  11. Kalyana_Mithraya

    අනුරාධපුරයේ දවල්ට හොල්මන් පෙනෙන මාර්ගය

    ත්‍රිපිටකයේ සුත්‍ර දේශනා වල සදහන් වන දෙයක් කිවේ මිත්‍රයා. තෙරුවන් සරණයි :yes:
  12. Kalyana_Mithraya

    අනුරාධපුරයේ දවල්ට හොල්මන් පෙනෙන මාර්ගය

    යමෙක් නින්දේදී, සිහිය නැති අවස්ථාවක වගේ (ක්ෂණිකවම) මියගියාම ගොඩක් වෙලාවට උපදින්නේ පරචිත්තරූපි ආත්මයක. මේක භූත ආත්මයක්. මේ භූත ආත්මෙදි හැඩරුව කලින් ආත්මේ වගේම තමයි. එහෙ මෙහෙ ගමන් කරන්නේ පොලොවට වඩා අඩියක් පමණ ඉහලින්, පාවෙමින්. මෙහෙම උපදින්නේ කලින් මැරෙද්දි ශක්තිමත් චුති සිතක් ඇතිකරන්න බැරිඋන...
  13. Kalyana_Mithraya

    යටදොල උදව්

    කළුතර දිස්ත්‍රික්කයේ යටදොල ගම තියෙන්නේ කොහෙද? කළුතර දිස්ත්‍රික්කයේ මිත්‍රයෝ ඉන්නවද? එහෙ යටදොල කියන ගම තියෙන්නේ කොහෙද? (යටදොලවත්ත නෙමෙයි.) මැප් එකේ යටදොල කියලා සර්ච් කරාම ගාලුපාර අයිනේ හංදියක් පෙන්නන්නේ යටදොල හංදිය කියලා. ඒත් කෙනෙක් කිව්වා එහෙ නෙමෙයි මතුගම පැත්තට වෙන්න යටදොල තියෙන්නේ කියලා...
  14. Kalyana_Mithraya

    Kottawa BO Tree

    මේක අයින් කරාට කමක් නෑ මිත්‍රයා. මොකද බුදු රජාණන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ යම්කිසි රටක භික්ෂුවක් වැඩසිටිනවා නං අනිවාර්යයෙන්ම ඒ රටේ නීතියට යටත් වෙලා ඉන්න ඕනි කියලා. මෙතනදීත් ඒ කාරණේම තමයි බලන්න තියෙන්නේ.
  15. Kalyana_Mithraya

    සමන්ත බද්‍ර නිවන හා තේරවාද නිවන

    ඔබ සම්පුර්ණයෙන්ම නිවැරදි මිත්‍රයා. මේ ගමන ආත්මාර්ථකාමී තමයි. මොකද බුදු හාමුදුරුවන්ටවත් බැහැ වෙන කෙනෙක්ව සසරෙන් එතෙර කරන්න. උන්වහන්සේත් මාර්ගය පෙන්වා දෙනවා විතරයි. අපිට තනි තනිව යන්න තියෙනා ගමනක් මේක. නුවණැත්තෝ සිහිබුද්ධියෙන් තේරුම් ගනිත්වා.