කළුතර දිස්ත්රික්කයේ යටදොල ගම තියෙන්නේ කොහෙද?
කළුතර දිස්ත්රික්කයේ මිත්රයෝ ඉන්නවද? එහෙ යටදොල කියන ගම තියෙන්නේ කොහෙද? (යටදොලවත්ත නෙමෙයි.)
මැප් එකේ යටදොල කියලා සර්ච් කරාම ගාලුපාර අයිනේ හංදියක් පෙන්නන්නේ යටදොල හංදිය කියලා. ඒත් කෙනෙක් කිව්වා එහෙ නෙමෙයි මතුගම පැත්තට වෙන්න යටදොල තියෙන්නේ කියලා. උදව් කරන්න පුලුවන්ද මේ ගැන දන්නා කෙනෙක්ට.
ස්තුතියි. තෙරුවන් සරණයි