Dhammamuditha Asked
"ක්ඛ සත්‍යයේ එන දුක ගැන කතාකරන කොට, ඉපදීම, මරනය, ජරාව,ව්‍යාදිය, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම, උවමනා දේ නොලැනබීම..... යනාදී වශයෙන් අසා තිබෙනවා. මෙහිදී ඉපදීම, මරනය ආදියෙන් හඳුන්වන්නේ ජීවියෙකුගේ උත්පත්තිය, මරනයද නැතහොත් වෙනත් දෙයක්ද ගැන පැහදිලි විස්තරයක් කාටහරි...