ගැටීමට නොව සංසිඳීම පිණිසය :)
ආර්යය උපවාදය
“මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් තෙම බ්‍රහ්මචාරීන්ට නින්‍දා පරිභව කරන්නේ, ආර්‍ය්‍යයන්ට දොස් කියන්නේ වේද, ඔහුගේ දෝෂ පසක් කැමතිවිය යුතුය.
“කවර පසක්ද යත්? සිඳින ලද ලෝකෝත්තර මාර්‍ග ඇති පාරාජිකාවට පැමිණියෙක් හෝ වේ. එක්තරා ඉතා කිළුටු ඇවතකට හෝ පැමිණෙයි. දැඩිවූ...