Recent content by Kamikaze

  1. Kamikaze

    SLT පුනරුදය උදා වෙයි!

    පානදුර සීන් එකනම් සිරා. වලතරයගෙ කම්ප්ලේන් එකකට පානදුර SLT එකේ උන් පස්ස ගහලා එන්න පරක්කු කරලා, පස්සෙ වලා මන්නෙත් අරගෙන SLT එකට ගිහිල්ලා කලුවො දෙතුන් දෙනෙක්ගෙ තට්ටෙ පලලා. ඒ සිද්ධියෙන් පස්සෙ තමයි ඕකුන් ක්ශණික එන්න පටන්ගත්තෙ.
  2. Kamikaze

    2028 ඉඳන් cd නෑ. පුක උඩදාගෙන download කරපල්ලා

    ඒකට තමා ලොක්කා මේ හාදයා ඉන්නේ :yes:
  3. Kamikaze

    අඩුකුලේ වාහන ගත්තොත් සමාජේ ගණන් ගන්නෙ නැතිවෙයිද?

    කොහොමද Honda Goldwing එහෙක ආපු එකෙක්ට බෑ කියලා ඇල්ටො එහෙක ආපු එකෙක්ට එන්ටර් වෙන්න දුන්නොත් 🤣 අන්න එදාට තමයි ඔය ඕකුන්ගෙ ගොබ්බ මානසිකත්වෙ කැඩෙන්නෙ.
  4. Kamikaze

    Ubala use internet service mokakda

    මේ පැකේජ් එක ගැන විස්තරයක් දාන්න පුලුවන්ද ? FUP තියෙනවද ? කොහොමද ඇක්ටිවේට් කරගන්නේ ? අලුතින් ගන්න බැරිද ඕක එතකොට ? තර්ඩ් පාටි ඒකෙක්ගෙන් ගන්න ඕනෙ කියලද කියන්නේ එතකොට.
  5. Kamikaze

    අපෙ ගමේ ඉගෙනගන්න දක්ශම කොල්ල දැන් ගුරුවරයෙක්

    ඒකට කියන්නෙ තුන් පූට්ටුව [/DATETIME][/SIZE]
  6. Kamikaze

    Macbook Air M5

    මොඩර්න් ඩිසයින් ලැන්ග්වේජ් (අම්මගේ රෙද්ද) ස්ක්‍රීන් එක උඩ බෙට්ටක් දාලා මන් ඒක අයින් කරා.. බලපන්කො ලස්සන
  7. Kamikaze

    ලයිශන් මෙඩිකල්

    මොකෝ බං උනේ වැඩේට. ලෙන්ස් දාලා කියලා මාට්ටු උනාද ?
  8. Kamikaze

    ඉන්දියාවේ මේ දවස් වල වයිරල් යන කෙලි පොඩ්ඩ🥰

    කොච්චර Self Confidence එකක් තියෙනවා ඇතිද ඒකිට.
  9. Kamikaze

    Aliexpress බඩු ගනන් වැඩි වෙලා 😂

    https://www.classcentral.com/report/udemy-settles-class-action/
  10. Kamikaze

    Dialog නිසා පීඩාවට පත් පාරිභෝගිකයන්ගේ එකමුතුව- #dialog ·

    අහල පහල තියෙන ටවර්ස් හොයාගන්නෙ කොහොමද Tower Map එකක් වගේ තියෙනවද.
  11. Kamikaze

    ලංකාවේ නායකයෝ ඇති බහුතරයක් ඉස්කෝල දෙක තුනක අය

    ඔය ලිස්ට් එකේ ස්කෝල වල ඉන්න කොල්ලො කොන්ඩෙ තට්ටෙටම කපලා ඉන්නෙ ඇයි බන්.. අනිත් එක උන් ඇවිදිද්දි ආමි එකේ මාච් එක යනවා වගේ නිකට උස්සගෙන යන්නෙ ඇයි හෙනම අමුතුයි :eek: