Wishlist එකට දාලා තියාගෙන හිටිය itemවල ගනන් මාර විදියට වැඩි වෙලා. 11.11 sale එකට ගනන් අඩු කරන්න ද මන්දා 
Mokadda seen ekaohoma discount denna kalin price hike karala udemy ekata class action lawsuit ekak damma
eka win karala hamotama 20$ wage hambuna (4$ million settlement)
Ow මම හිතන්නෙ කොරොනා සින් එකෙන් පස්සෙ කෙලවුනා බංChoice Day එකේ රු 14,500 විතර තිබුණ item එකක් දැන් රු 23,000 විතර වෙලා. චීන්නු ඉස්සර වගේ නෙවෙයි දැන්![]()
ඔව් ඒකත් එක හේතුවක්. තව dropshipping, coupon, discount ගන්න site එක misuse කරපු එවා වගේ හේතු ගොඩක්Ow මම හිතන්නෙ කොරොනා සින් එකෙන් පස්සෙ කෙලවුනා බං
ExamplePrice tracker ekak.daa ganin...ethakota umbata pei historically aduma aduma price eka,.price adu wadi una widiha ..
කොහොම ද බං හොයාගන්නෙමටනං හොඳ ඩීල් ටිකක් සෙට් වුණා මේ ටිකේම![]()