ආණ්ඩුවට ඇටෑක් කරන්න ඔය නම් පණ මදි. ටිකක් ප්‍රසිද්ධ උන් ටිකක් බහින්න වෙනවා ජෙප්පො බස්සලා තියෙනවා වගේ කුණුහර්ප කියාගෙන කෑ ගහන, උදා: සුදා, ගුණෙ, හාමුදුරුවෝ, යටින් තව ලේයර් එකක් ඕනා. සටහන් රේඩියෝ වගේ. ඊටත් යටින් බාරත වගේ. ඔය කජු කිරි සමනල කොල්ලො නම් හරියන්නෙ නැහැ.