මම කිව්වේ vaccine එක තමන් කැමැත්තෙන් ලබා ගන්න දෙයක් කියල මිසක් , ඒක නොගන්න එක හරි කියල නෙවෙයි. මේ වෙලාවේ පුළුවන් හැමෝම ඒක ගන්න එක, හැමෝටම හොඳයි.
vaccine එක පැත්තකින් තිබ්බොත්, මාස්ක් දාන්නෙ නැතුව වෙන එකකුගේ මූනට එබිල කතා කරන, ඇඟේ ඇතිල්ලීගෙන යන, පෝලිම් කඩාගෙන යන අය ගොඩක් ඉන්නවා. ඒ වගේ එවුන්ට...