ALP ALT kiyanne monawada ban???? monada ewagen wenne
මන් doctor knk නෙමේ බං.
Cholesterol වලට එහෙම beth බොන කොට, liquor ගන්න අයගේ සහ blood hemolyze උනාම ඕවා වෙනස් වෙනවා. ඕවා screening tests වගේ බං. එක ලෙඩකට කියලා specific නෑ. ALT Liver enzymes වගේ තමයි මතක.
ALP නම් වයස අනුව වෙනස් වෙනවා. Cirrhosis, liver cases වලට ඕක වෙනස් වෙනවා.
Online බලලා මුකුත් decide කරන්න එපා. ALP වැඩි නම් තව tests තියෙනව කරලා බලන්න.
ඕවා ඉතින් වැල වගේ දිගට දිගට කරලා බලන්න පුළුවන්..
Testing කරන උන්ගේ සහ blood drawing කරන උන්ගේ methods වලිනුත් ඕවා වෙනස් වෙනවා.
ඔය ලොකු කියන lab වලත් ඔච්චර තමයි.
QC එකට තම යි හරියට ම ටෙස්ට් එක කරන්නෙ.
උබලා Cross check කරන්න ඒ නමින්ම ආපහු sample එකක් දුන්නොත් උන් උන්ගේ database එකෙන් බලලා results හදනවා.


