ෆොන්ටෙරා සමාගමට අයත්ව තිබුන චිනයේ කිරි පිටි නිශ්පාදන සමාගමෙ ළදරු කිරි පිටි නිශ්පාදන වල මෙලමයින් තිබුනා කියලා දන්නවද?2007 දි තමයි සමාගමට පැමිනිලි ලැබුනෙ ඔවුන්ගෙ ළදරු කිරි පිටි බිපු අය අසනිප වෙනවා කියලා.එත් නිශ්පාදන නැවැත්වුයෙ නැහැ.2008 අගභාගයෙ තමා ලදරු කිරි නිශ්පාදනය නැවැත්වුයෙ ඔවුන්ගෙ කිරි පිටි...