Recent content by Kaniya2787

  1. K

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    Hi, Kalekin me patte awe. Upul ayya Lazylizzard dan naddo?
  2. K

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    ලෙනින් සමග කල දවස - මැක්සිම් ගෝර්කි හා ලියො&#3 දේශපාලනික පතපොත පිළිබද උනන්දුවක් දක්වන්නන්ට ලෙනින් සමග කල දවස - මැක්සිම් ගෝර්කි හා ලියොන් ට්‍රොට්ස්කි Lenin samaga kala dawasa https://mega.nz/file/jvAWiAZL#wCioh-LnAA-KSYxgcB1y1qo-GjHv17W0FFyMX78HsAM
  3. K

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    සොබාදහම් ගොවිතැන - තිලක් කන්දේගම සොබාදහම් ගොවිතැන - තිලක් කන්දේගම http://www.elakiri.com/forum/attachment.php?attachmentid=75094&stc=1&d=1551100141 මෙම ග්‍රන්ථය කෙනෙක් ඉල්ලා තිබුණා. මමත් අන්තර්ජාලයෙන් ලබාගත්තේ. Link: https://mega.nz/#!SuxmUSiY!BzIqZwpSlg63Lv4v-UxjOjiwwmhqt40l2bMGhuQsdBY
  4. K

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    ලස්සන ඇස් කරුණාසේන ජයලත් ශුරීන්ගේ ලස්සන ඇස් නවකථාව. ග්‍රන්ථයේ කතෘට, ප්‍රකාශකයින්ට හා පොත පිටපත්කල අයට විශේෂ ස්තුතිය. Download link : https://mega.nz/#!b3hiVQwD!p52ke3vnk5RCNQvfzzSMNR672DZ4rzqRTFYhqBuZRk8
  5. K

    Sinhala novels mega thread

    Bro, Scan karala hari phone eken photos aran hari Jpeg widiyata pages tika aranganna. Ita passe https://jpg2pdf.com/ site eken ekaparakata images 20 upload karala PDF karaganna puluwan. Uda web page ekenma ita passe PDF tika combine karala thani pothaka PDF ekak ganna puluwan. Try karala...
  6. K

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    උඩරට රාජ්‍යයෙන් පලා ගිය රොබට් නොක්ස්ගේ ලන්ඩන් ජීවිතය - යසපාල වනසිංහ රොබට් නොක්ස්ගේ ලංකාවෙන් පලාගොස් නැවත නාවිකයකු ලෙස ගතකල කටුක එහෙත් අධිෂ්ඨානශීලි ජීවිතය පිලිබඳ ඔහුගේ මතකසටහන් කැටිකොට මෙම ග්‍රන්ථය රචනා කොට ඇත. ඉතිහාස ග්‍රන්ථ ප්‍රියකරන පාඨකයන්ට උදෙසා එක්කරනලදී. මෙය මාවිසින් අන්තර්ජාලයෙන්...
  7. K

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    ජොනී උපහාරය සහ තවත් ඇත්ත කථා ජොනී උපහාරය සහ තවත් ඇත්ත කථා ගුණදාස ලියනගේ යනු ශ්‍රී ලංකාවේ විසු පුවත්පත් කලාවේදියකු මෙන්ම ග්‍රන්ථ රචකයකුද වෙයි. ඔහුගේ සැබෑ ජීවිතයේ අත්දැකීම් පාදක කොට මෙම ග්‍රන්ථය රචනා වී ඇත මෙම ග්‍රන්ථය මා අන්තර්ජාලයෙන් ලබා ගන්නා ලද අතර එය පිළියෙළ කල විපුල සහෝදරයන්ට...
  8. K

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    සිංහල ගොවිතැන පාරම්පරික ගොවිතැන ගැන පොත් ඉල්ලා තිබූ අය වෙනුවෙන්, විදේශ අක්‍රමණ මාධ්‍යයයේ වුවද රැකගත් සිංහල ගොවිතැනහි මුලයන් ගවේෂණය කර මැදඋයන්ගොඩ විමලකීර්ති හිමි විසින් සම්පාදිත ග්‍රන්ථයකි.පැරණි සිංහලයාට සිය ජීවිකාව මෙන්ම සංස්කෘතියටද උරුමකම් කිවහැකි මාද්‍යක් පැවති පාරම්පරික ගොවිතැන තාක්ෂණික...
  9. K

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    ලෙනාඩ් වුල්ෆ් සමග ගමනක්-A Journey with Leonard Wolf ලෙනාඩ් වුල්ෆ් සමග ගමනක්-A Journey with Leonard Wolf මෙවන් යටගිය ඉතිහාස කථා වත්මන් පරපුරට උරුමකිරීමට නිතර අතහිත දෙන සූර්ය ප්‍රකාශකයන්ටත්, කතෘ විජේසිංහ බෙලිගල්ල මහතාටත්, පොත පිටපත් කල පුද්ගලයාටත් ස්තුතිය පිරිනමමි. ලෙනාඩ් වුල්ෆ් 1904 ඔක්තෝමිබර්...
  10. K

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    http://www.elakiri.com/forum/attachment.php?attachmentid=74685&stc=1&d=1546421270 පාලු දූපත කීපදෙනෙක්ම ඉල්ලපු පොතක්. මෙම ග්‍රන්ථය O / L සිසුන්ගේ දැනුම වර්දනය ඉලක්කකොට ලියු විද්‍යා නවකථාවකි. වික්‍රමාන්විත නවකථාවක ලක්ෂණද දැකිය හැක.රාජ්‍ය සම්මාන දිනූ නවකථාවකි. ග්‍රන්ථයේ කතෘ H.G ජයසුමන මහතාට හා...
  11. K

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    Bro, යුගාන්තය pdf karapu ekak thiyanawa. Gamperaliya nathuwa wadak nathi nisa damme naa. Podi kalayak denna 3ma scan karala dannam
  12. K

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    සති තුනකින් මොකද වෙන්නේ????
  13. K

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    සහෝ, මහින්ද කුමාර දළුපොත, පියසේන කහඳගමගේ මහත්තයාගේ ඔය සම්බන්දයෙන් ලියවෙච්චි පොත් ගොඩක් තියනවා. පියසේන කහඳගමගේ මහත්තයාගේ "සාර කෙත", "රන්වන් කරල්" පොත් දෙකේ ඔය ගැන ඉතා හොඳ විස්තරයක් තියනවා, තව පර්යේෂණ ග්‍රන්ථ විධියට "කෙතක මහිම" කියලා පොත් ටිකක් තියනවා ( කමත, කෙම්පහන් හා කුඹුර කියන 3න ). මොහුගේම...