මම dialog site එකෙ careers බලලා customer service associate කියන එකට CV එක email කලා. උන්ගේ HR එකෙන් කියලා කතා කරලා මට interview එන්න කිව්වා monday. මට දුන්නු address එක 234, Vauxhall st., Colombo-2. පොඩ්ඩක් search එකක් දාද්දි දැක්කා ඒක firstsource කියලා dialog එකේම වෙන company එකක් කියලා. කවුරු...