Dialog firstsource?

kannadi

Member
Mar 15, 2016
5
0
0
මම dialog site එකෙ careers බලලා customer service associate කියන එකට CV එක email කලා. උන්ගේ HR එකෙන් කියලා කතා කරලා මට interview එන්න කිව්වා monday. මට දුන්නු address එක 234, Vauxhall st., Colombo-2. පොඩ්ඩක් search එකක් දාද්දි දැක්කා ඒක firstsource කියලා dialog එකේම වෙන company එකක් කියලා. කවුරු හරි ඉන්නවද එතන වැඩ කරන? තැන කොහොමද? මරාගෙන කන සීන් එකක් වගේද තියෙන්නේ?
 

criss_angel

Active member
  • Nov 23, 2013
    181
    156
    43
    bpo wala wadata yanna apa bro hoda bpo akak (WNS) waga akak nam hodai. Hoda salary akak denawanam aulak na ath culture aka aul danna widihata WNS, BPO connect waga awa super
     
    Last edited: