Recent content by kaputa

  1. K

    ඩකෙ පයලොග් (Dialog)

    Matath oya dema Tama. Kalin hodata wada Kala. Dan maseka witara idan stable connection ekak enne na. Hodama wade Ra 12 passe ita wada slow. Complaints 5 k witara damma. Tama Hari Naha. Adarsh Inge ekek Katha karala team ekak ewannam kiwa. Inge infrastructure eka hadanne natiwa boruwata gewal...
  2. K

    Questions දන්න කෙනෙක් මට උපදෙසක් දෙන්න Iphone Import From Singa Via DHL or Fedex

    I got A Samsung S20 From India. Was LKR130,000. Used a Parcel Forwarding service. USD 300 k kiyala ship kare.. Used Fedex. The day package picked up from india, an agent called from SL office saying there is a phone and i need TRCSL approval form and non Compete from Customs. I said ok. After a...
  3. K

    Pregnancy Insurance

    Softlogic life එකේ තියෙනවා C section එකට ගෙවන Plan එකක්. හැබැයි අවුරුදු දෙකක් වත් පොලිසි එක ඇක්ටිවේට් වෙලා තියෙන්න ඕනි. After 2 years තම ගෙවන්නේ .
  4. K

    Bites ගන්න , Delivery කරගන්න සුපිරි පොට් එකක්

    compared to other places, i think this is worth the money
  5. K

    Please vote..! to Win my Logo

    :D done
  6. K

    90% denawa Leasing dn

    Machan perodua bezza ekak maximum lease ekak danna details tika PM karana puluwanda..
  7. K

    PRIME HOMES

    Prime homes hodai. Gewal hodata hadala denawa. Hadala iwarawela Monawa hari Aulak gedara tiyenawanam, e kiyanne dapu dorawal palenawa wage dewal eyalata kiwahama replace karanawa. Hama scheme ekakatama site supervicer kenek innawa gewal gana balanna padinchiyen passe. Mama dakapu downside eka...
  8. K

    අනුරාධපුරේට යන්න හොඳම පාර

    ගිරිඋල්ල වාරියපොළ තමා ළගම හා ලෙසිම පාර. දඹුල්ල පාරෙ පොලිස් වැඩි. High speed අල්ලනවා. ඔය මොන පාරෙන් ආවත් double line and single lines cross කරන්න නං එපා.පුත්තලම පරෙ traffic අඩුයි.
  9. K

    Clear Resin (අවර්න රෙසින් වර්ග)

    Math oka gana heuwa. Godak kattiya kiwe Hendricks yanna kiyala. eBay karaganna patta ganan. Passe mama wade ath ariya. Mata ona karala tibbe table ekakata using Danna glass effect ekak ganna.. someone with a chemical knowledge tell where to buy this stuff...
  10. K

    අළුත් අවූරුද්දට ගෙනාව මල් වෙඩි...

    ඔව් එතන තම.එතන ඉදන් දිගටම තියනවා තැන් දෙක තුනක්. phone numbers නැහැ. මම බොරලැස්ගමුව ඉන්නේ. ගිය සතියේ ඒ පැත්තේ යනගමන් මම ගත්තේ. එතැන ගෙවල් වල හදනවා . ඒවා ගෙවල් වල ඉදන්ම විකුනනවා ඒ කටිටිය. ලගපත ඉන්නවනම් විතරක් යන්න. දුර ඉදන් වෙනමම යන එක පාඩුඉ පොඩි item ටිකකට. තුන් හර්දාහක බඩු ගන්නවානම් ඉතින් ok