අළුත් අවූරුද්දට ගෙනාව මල් වෙඩි...

kaputa

Junior member
  • Jan 7, 2007
    103
    4
    18
    අළුත් අවූරුද්දට ගෙනාව මල් වෙඩි...

    මෙම තියෙන්නෙ මම අළුත් අවුරුද්දට ගෙනාව fire works.අඩූවට ගත්ත උඩහමුල්ල පැත්තේ තියෙන වෙඩි වත්තෙන්. එතන මාර අඩූවට ගන්න පූළුවන්. මෙම වගෙ අඩු තැන් shere කරමු දන්න කට්ටිය.
    :)

    S1P0C87.jpg

    PzROoD3.jpg
     

    kaputa

    Junior member
  • Jan 7, 2007
    103
    4
    18
    අර ක්‍රක්ලින් ෂොට් කියන එක 600 . වෙන තැන් වල 1000 ට වැඩි. ක්‍රක්ලින් fountain එක 350 ට ගත්තේ. ඒ හරියේ ඕක 350 400 ත් අතර විකිනෙන්නේ. පිට තැන් වල 700 ටත් තියෙනවා දැක්ක. මන් අහස් කූරු ගත්තේ හනුම ඒවා. ඒවා එකක් 15 ක් වෙනවා . මන් 50 හේ pack එකක් 500 ට ගත්ත. එකක් නම් මිනුවන්ගොඩ යන ගමන් ගත්තේ. මොනවා උනත් තැන් 5, 6 කින් බලල ගන්න. මාර ගන්න මේපාර බඩු ඔක්කොම . නම ගිය බ්‍රෑන්ඩ් එකකින් ගන්න ගන්න එකක්.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    kohen gattat ahas kuru nam athe tiyagena patthu karanna epa.junuary 01 wanada mama patthu karala eka uda yanne nethiwa athe pipiruna.andili 2k pichhuna.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඔය අඩුවට ලැබෙන ඒවා නැකතට පත්තු කරන්න කලින් චෙක් කරලා බලන්න ඕනේ. හදිසියේ පුස් ඒවා තිබුනොත් මාරු කරගන්න. :lol::lol::lol::lol:
     

    kaputa

    Junior member
  • Jan 7, 2007
    103
    4
    18
    මේක නේද ඔය කියන place එක?
    https://www.google.com/maps/@6.8678...4!1sh-dmQge8UHKiMkybkpbCgg!2e0!7i13312!8i6656

    එතන phone number එකක් තියෙනව නම් දාපන්කො

    ඔව් එතන තම.එතන ඉදන් දිගටම තියනවා තැන් දෙක තුනක්. phone numbers නැහැ. මම බොරලැස්ගමුව ඉන්නේ. ගිය සතියේ ඒ පැත්තේ යනගමන් මම ගත්තේ. එතැන ගෙවල් වල හදනවා . ඒවා ගෙවල් වල ඉදන්ම විකුනනවා ඒ කටිටිය. ලගපත ඉන්නවනම් විතරක් යන්න. දුර ඉදන් වෙනමම යන එක පාඩුඉ පොඩි item ටිකකට. තුන් හර්දාහක බඩු ගන්නවානම් ඉතින් ok
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    ඔව් එතන තම.එතන ඉදන් දිගටම තියනවා තැන් දෙක තුනක්. phone numbers නැහැ. මම බොරලැස්ගමුව ඉන්නේ. ගිය සතියේ ඒ පැත්තේ යනගමන් මම ගත්තේ. එතැන ගෙවල් වල හදනවා . ඒවා ගෙවල් වල ඉදන්ම විකුනනවා ඒ කටිටිය. ලගපත ඉන්නවනම් විතරක් යන්න. දුර ඉදන් වෙනමම යන එක පාඩුඉ පොඩි item ටිකකට. තුන් හර්දාහක බඩු ගන්නවානම් ඉතින් ok

    Thanks!
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ඒකටත් කෙල්ලෙක්ගෙ පුපක් දාල

    හ්ම්... ගැට දෙකයි තට්ටමයි පුප්පගෙන ඉන්න රූපයක් දාල ඊට උඩින් හනුමා කියල ලියල, අනේ මන්දා...

    හා... හරිනේ ඕකෙ තියන ඒව කොහොමත් උඩ නගින ඒවනේ... ඉතින අපෙත් උඩට නග්ගන්න හිතාගෙන වෙන්න ඇති ඕව දාන්නෙ... ඔන්න බලපන් 2020 වෙද්දි ජංගි කෙල්ලො ඉන්නෙ ඔය පෙට්ටිවල