1. KapZ

    badminton court help

    Hi membership nathuwa Colombo awata badminton gahanna puluwan place 1k dannawada?
  2. KapZ

    EK Clash of Clans Gamers Club

    GLADIATORS SL eke mokek wath nane.. mr Perera kiyala kenekuth na. arabi karayo tikka ne hitiye ::
  3. KapZ

    ChromeCast in Sri Lanka

    use කරනවද?
  4. KapZ

    ChromeCast in Sri Lanka

    කවුරුත් දන්නෙ නැද්ද අප්පා? :(
  5. KapZ

    තාත්තා හා ජීවිතය

    දුක හිතුනා රත්තරනේ.. :( ජය වේවා මචෝ
  6. KapZ

    ChromeCast in Sri Lanka

    ළමයිනේ ලංකාවෙ කොහෙද මෙව්වා එකක් ගන්න තියෙන්නෙ? දන්න කෙනෙක් ඉන්නව නං කියන්න ලොකු උදව්වක්. :) දැනට පාවිච්චි කරන අයගෙ අදහසුත් වටිනවා. කෝමද මේකෙ වැඩ එහෙම? අපි පොඩ්ඩක් කතා කරමු..
  7. KapZ

    Google Problem

    Virus scene 1k wenna puluwan. Wena widiyak nadda oya use karana connection ekenma net log wenna? 4n eken wath?
  8. KapZ

    university course problem

    Jobs adui wagema oya wage subject 1k karana ayath adui. So hariyata kara gaththoth goda thama. Anith karanna puluwan ewath ekkath balala oya kamathi kiyala hithena 2,3k illanna. Labena eka puluwan uparimen karanna. Good luck bro!
  9. KapZ

    IT jobs කරන අය එන්න..

    ස්තුතියි සහෝ අදහසට :) ඒකත් වෙලාව තමා අප්පා. හොඳ ප්ලේස් එකක් සෙට් වෙන්නත් පින ඕනෙ :sorry: තෑන්ක්ස් ලොක්කා :cool: (Realtime Singlish හරියන්නෙ නැද්ද?) අපිත් සිරාවට කතා උනා ඕක :lol: dev ඉන්නෙ. දැන් අවුරුදු 1+ ඔව් තව ටිකක් ඉවසල බලනවා. කොමෙන්ට් එකට ස්තුතියි! :cool:
  10. KapZ

    IT jobs කරන අය එන්න..

    ඒක තමා. අදහසට ස්තුත්යි! :cool: ප්ලේස් එක කියන්න බෑනෙ බන්ස් කවුද දන්නෙ මිනිහා එලකිරි එනවද කියලා කනාවට වත්? ඔයාගෙ Location එක කොපි කරල මං දැම්මෙ. ඒ කියන්නෙ ඔයා වටේ යන වේස බඩුවක්! :lol: නෑ ඒක නෙවෙයි. ?ඒකෙත් එහෙමද?
  11. KapZ

    මට රෙප් 1ක් ලැබිලා!

    ඒක හරියට දන්නෙ නෑ, මං ඕව ගනන් කරන් නෑ. CP එක බලනකොට දැක්කෙ :yes: එල! මාත් සැලකුවලු දෙන්නටම :)
  12. KapZ

    IT jobs කරන අය එන්න..

    එක තැනක නෑ :rolleyes:
  13. KapZ

    මට රෙප් 1ක් ලැබිලා!

    ඔව් ඉතින් 'සිඟිති ආතල්' එකක්නෙ ;)