මචන්ලා මම ugc site එකේ බලනකොට මම, පරිසර සන්රක්ශනය සහ කලමනකරනය (ENVIRONMENTAL CONSERVATION & MANAGEMENT) කියල course එකකට, තෙරිලා කියලා දාල තිබුනා ..මට දැනගන්ට ඔන එක හොදයි ද .job තියෙනවද? කියලා . :confused: