පොදු අපේක්ෂකයො ආයනම් එපා
ධම්මිකලා වගේ ආතක් පාතක් නැති චරිත ආපහු ගෙනෙල්ලා ජනාධිපති කරන එක කිසිම තේරුමක් නැති දෙයක්.ඒ අයත් අන්තිමට සිරිසේන වගේ තමයි.
ඒ වගේම ගෝටා වගේ එවුන්ගෙන් වෙනසක් බලාපොරොත්තු වෙන එකත් ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවා වගේ.ගෝටා ආවත් මරා අගමැති වෙලා විමලේ...