පොදු අපේක්ෂකයො ආයනම් එපා
ධම්මිකලා වගේ ආතක් පාතක් නැති චරිත ආපහු ගෙනෙල්ලා ජනාධිපති කරන එක කිසිම තේරුමක් නැති දෙයක්.ඒ අයත් අන්තිමට සිරිසේන වගේ තමයි.
ඒ වගේම ගෝටා වගේ එවුන්ගෙන් වෙනසක් බලාපොරොත්තු වෙන එකත් ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවා වගේ.ගෝටා ආවත් මරා අගමැති වෙලා විමලේ ගම්මන්පිල,රෝහිත,එස්බී,මහින්දානනද ඒ අය තමයි ඉන්නේ.උන් ටික එකතු වෙලා 2005-2015 වගේ විනාශයක් කරලා දානවා.නය සහ කොමිස්. රටට කිසිම සෙතක් වෙන්නේ නෑ.මේක නිසා නව නායකත්වයක් සහිත දැන්න 225ම නැති අඩුම ගානේ 190ක්වත් නැති පාර්ලිමන්ට් එකක් ඕන.සුලු ජාතික අය අපිට වෙනස් කරන්න බෑ.ඒ 35 අතහරින්න වෙනවා.නව නායකත්වයක් සහ අලුත් පාර්ලිමන්ට් එකක්.