Recent content by kasiuu

  1. K

    Menna RAJA aye COLOMBA

    මහින්දානන්ද පොන්නය නේද අර කුළුහරක වගේ පටන්ගන්නකොටම රඟන්නේ:lol:හොරු ටිකට දැන් කොහොමහරි ඕන මුව ආයි ගෙන්නගන්න නැත්තන් උන්ට යන එනමන් නැහැනේ.
  2. K

    The ගාල් ෆුක

    mu dan hadanne soma akka ekka maithri ta set wenna wage:lol:
  3. K

    රටකට ඕනෑ අපමණ අගයක් හෙටකට ඕනෑ මෛත්‍රී යුග#

    patta lassana lyrics and melody ekak.Melody eka Kasun ge ne.
  4. K

    බැසිල් ගුවනින් පලා යයි.ඉන්ටෙර්පෝල් එකෙන&#3530

    මු ගියාට ඕන වෙලාවට ඉන්ටපොල් ලස්සනට කුදලාගෙන එයි.ඇමරිකන් පුරවැසියෙක් නිසා තවත් ලේසි:lol:
  5. K

    කරුනාත්_මෛත්‍රීට

    සරලව කිව්වොත් දැන් ඌරගේ මාළු ඌරගේ ඇඟේම තියල කපන්න යන්නේ.මුන්ව අරගෙන ව්‍යවස්ථාව සංශෝධනය කරලා ඊට පස්සේ චන්දෙන්නේ මුන්ව අයි යවන්නේ.එතකොට මිනිස්සු හොරුන්ව යවන එකක් නැහැ.
  6. K

    Ubalama kiyapan koo Kawuda Sabapathi wenda oney kiyala

    ඔවු බන් උට දැන් ගොඩක් ඒවා උටම කැරකිලා ඇවිල්ල තියෙන්නේ.ඌ නම් මහා කැ**යෙක්.චන්ද්‍රිකාගෙන් පලිගන්න හිටපු ජනාධිපති කෙනෙක්ට වාර්ෂිකව වෙන් කරන මුදල පට්ට විදියට කපුවා.දැන් ඌටම ඒක කැරකිලා ඇවිල්ල තියෙන්නේ.
  7. K

    Ubalama kiyapan koo Kawuda Sabapathi wenda oney kiyala

    අනේ ගොන් නාම්බෝ එහෙනං චන්ද්‍රිකාත් එහෙම කරන්න එපා අයින් වුනම.මහින්ද වගේ ජරා වැඩ කරන්නේ නැහැ මෛත්‍රී.මහින්දය මොකද කලේ?චන්ද්‍රිකාගේ තාත්ත හදපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ම ජරා විදියට එලවල දැම්මනේ.එහෙම කරපු එක එනවා දැන් ආයි පැරදිලා චන්දෙ ඉල්ලන්න.ලැජ්ජයි මහින්ද ලැජ්ජයි.
  8. K

    LG 3d tv help

    thanks machan.
  9. K

    LG 3d tv help

    thanks machan.eth mata thiena prashne dan nikan balanakota movie eka 2parak penawane.ara button eka press karala left or right kiyala click kalama 3d glass eken balanakota 2k wage penne nadda?
  10. K

    LG 3d tv help

    owu machan red button ekak thiyenawa.eka press karala right or left denna onada?apita kamathi side ekak denna puluwanda?wenasak thiyenawada left or right dena eke?
  11. K

    LG 3d tv help

    mama LG 3d tv ekak gaththa machan.eken balanna 3d movie ekak download kalama e movie eke ekama movie eka left and right screens wala run wenne.mama hithuwa 3d glass eka dammama hari yai kiyala.ehema nahane.e mokada e?wena 3d movie format ekak thiyenawada tv eken balanna?