බැසිල් ගුවනින් පලා යයි.ඉන්ටෙර්පෝල් එකෙන&#3530

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
බැසිල් ගුවනින් පලා යයි.ඉන්ටෙර්පෝල් එකෙන&#3530

10933955_10152928314666259_2722495248244592558_n.jpg

ඔන්න බැසිල් මහත්තයානම් ඇමරිකාවට ගොඩ බැස්සා.. අපි ඔබ ගැන අවධානයෙන් ඉන්නවා කියන එක විතරක් මතක තියාගෙන ඉන්න මහත්තයෝ. අවශ්‍ය වූ වහාම අපි ඔබව මෙරටට ගෙන්වනවා...
 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මිස්ටර් ටෙන් පසන්ට් නොහොත් මෙගා ඩීල් බැසිල් ලංකාවෙන් පලා යයි.යකෝ ගහපු සල්ලි ටික බාන්ඩාගරයට දීල පලයව්
 

kasiuu

Member
Dec 30, 2014
14
1
0
මු ගියාට ඕන වෙලාවට ඉන්ටපොල් ලස්සනට කුදලාගෙන එයි.ඇමරිකන් පුරවැසියෙක් නිසා තවත් ලේසි:lol:
 

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    පව් යකෝ එහෙ ඉන්න අහින්සක ඇමරිකන් කාරයො ටික :(:(:(:(:(:(