Recent content by Kasu98

  1. K

    නවීන් දිසානායක කියපු දේ හරි

    නවීන් දිසානායක කියපු දේ හරි සිOහලු දැන් රෙද්ද උස්සන් එන්න එපා. මම නම් හිතන්නේ එතුමා කියපු කතාව හරි. මොකද මේක විශ්වාසභOගයක් ගේන්න ඕන දෙයක් නෙවෙයි. රිශාඩ් බදුර්දීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. නීතිය ක්‍රියාත්මක වීම වලකින්නේ කාගේ වරදින්ද? පොලීසිය සහ හමුදාව තියෙන්නේ ජනාධිපති තුමාගේ...
  2. K

    මහින්ද ගේ නමින් ගමක් හදනවා - සජිත් ප්‍රේමද&#35

    මහින්ද ගේ නමින් ගමක් හදනවා - සජිත් ප්‍රේමද&#35 මිනිස්සුන්ට තමුන්ගේ දෙපයින් නැගී සිටින්න කියලා දෙනවා වෙනුවට ගෙවල් හදලා දීලා රටක් ගොඩනගන්න පුලුවන්ද? අනික හදනවා නම් ඇයි තට්ටු නිවාස හදන්න බැරි? දේශපාලකයින්ගේ නම් වලින් ගම් හදන්නේ ඇයි? අලිමOකඩක් නැතුව වෙන තැනක් ඇත්තේම නැද්ද? ඇත්තටම මුට බලේ...
  3. K

    වතු කම්කරු ප්‍රශ්ණය

    එහෙම බැලුවොත් මේ රටේ කාටත් හරි හමන් පඩියක් නෑ. ගෙවන ගානට මිනිස්සු වැඩ කරන්නෙත් නෑ.
  4. K

    වතු කම්කරු ප්‍රශ්ණය

    http://teasrilanka.org/statistics Assume it is 500 LKR per day
  5. K

    වතු කම්කරු ප්‍රශ්ණය

    වතු කම්කරු ප්‍රශ්ණය කවුරුත් දන්නවා මෑතකදී ලොකු ප්‍රශ්ණයක් උනා වතු කම්කරුවන්ගේ දෛනික දීමනාව රුපියල් 1000ක් කරන්න කියලා. මිනිස්සු විදියට ඔවුන් ඉල්ලන දේ බොහෝම සාධාරණයි. දිනකට රුපියල් 500ක් කියන්නේ කෑම බීම වලට වියදම් කලාට පස්සේ ඉතිරියක් නැති තරම්. හැබැයි මේ ඒ සදහා සුදුසුම වෙලාවද? මේකට මූලික...
  6. K

    නවීන්ට, සිදත්ට ක්‍රිකට් ක්‍රීඩාව ගොඩගන්න

    නවීන්ට, සිදත්ට ක්‍රිකට් ක්‍රීඩාව ගොඩගන්න අනූශ සමරණායක කියන්නේ මේ රටේ අවුරුදු 17ක් ක්‍රිකට් ආයතනය සමග සම්බන්ධව වැඩ කරපු කෙනෙක්. පුහුණුකරුවෙක් විදියට. ඔහු ගේ සම්පූර්ණ වීඩියෝ එක පහළින් තියෙනවා. මේකෙදි ඔහු 6 වෙනි මිනිත්තුවේදී විශේශයෙන් සදහන් කරනවා නවීන් දිසානායක ගැන. ඇත්තටම කියනවනම් නවීන් ඇමති...
  7. K

    සම්මතයි

    වෙලාවකට හිතෙනවා බන් ජවිපෙ ට පිස්සු කියලා. හිටපු ගමන් පක්ෂයි, හිටපු ගමන් විරුද්ධයි. මුන් ජනතා විරුද්ධ පෙරමුණ වෙලා වත් ද?
  8. K

    රනිල් ගෙන් නවීන්ට සහ සජිත්ට පොරොන්දුවක්

    මේ තියෙන විදියට නවීන්ටයි සජිත්ටයි දෙකට බෙදිලා තමා ඉල්ලන්න වෙන්නේ. මොකද විපක්සෙයක් නැහැ නේ...
  9. K

    සජිත් අගමැති කම එපා කියයි

    සජිත් අගමැති කම එපා කියයි පසුගිය දා අරලිය මැදුරේ පැවති රහස් සාකච්චාවකදී රනිල්, රවී සහ රාජිත විසින් අගමැති කම සජිත් හට බාර ගන්නා ලෙස පවසා ඇති අතර සජිත් එය ප්‍රතික්ශේප කොට තිබෙනවා. ඔහු පවසා ඇත්තේ දිස්ත්‍රික්ක ගනනාවක සOවිධායකයින් ඔහු සමග මේ මොහොතේ අමනාප බවත්, පවතින තත්වය අනුව මෙය භාර ගතහොත් ඔහුද...
  10. K

    නවීන් දිසානායකගේ රිපෝට් එලියට

    බැසිල් දක්ශයෙක් නෙවෙයි කියන්නේ කවුද? මහින්දගෙත් ගොඩක් වැඩ කලේ බැසිල් තමයි. හොද නරක ගැන කතා නොකර ඉමු. සුදු වෑන් එකක් ගේ ගාව නවත්තලා.
  11. K

    බැංකු Account එකට සල්ලි වගයක් ඇවිල්ලා

    වහාම බැOකුව දැනුවත් කරන්න. ඕවා නඩු යන වැඩ.
  12. K

    නවීන් දිසානායකගේ රිපෝට් එලියට

    රට්ටු හිනස්සන කතා කියන්න එපා බO. ඒ මනුස්සයා තමා එ.ජා.පේ. ප්‍රධාන සOවිධායක. මාසෙට කීපවතාවක් නුවර එළියේ යනවා මිනිස්සුන්ගේ ප්‍රශ්ණ සාකච්චා කරන්න. ඔය කතාව කියන වීඩියෝ එකක් තියෙනවානම් දාපO එතකොට පිළිගන්නම්.
  13. K

    නවීන් දිසානායකගේ රිපෝට් එලියට

    ඒ ගැන නොදනිමි. එදත් විපක්ෂයක් තිබුණා යැයි අපි දනිමු. කතා හැදීම කොයි විපක්ශේත් රාජකාරිය නේ. හැබැයි එයින් රටට වුන යහපත අප්‍රමාණයි. නවීන් ගැන උනත් කවුරුත් වැරද්දක් කියන්නේ නැහැ. උගත්, බුද්ධිමත් වගේම ආගම දහමට ලැදි කෙනෙක්.
  14. K

    නවීන් දිසානායකගේ රිපෝට් එලියට

    ඇත්තටම බලනවානම් ගාමිණී දිසානායක මැතිතුමා ගාවින් තියන්න පුලුවන් දේශපාලකයෙක් මෙහේ බිහිවෙලා නැති තරම්. ඔය හොර වැඩ, ජරා වැඩ නැති වුනා නම් මහින්ද මැතිතුමා යුද්දේ දින්න එකත් එක්ක මහවැලි ව්‍යාපාරය සOසOදනය කරන්න තිබ්බා. අදටත් මහවැලි ව්‍යාපාරය නැත්නම් අපි අනාථයි. පේනවානේද මොරගහකන්දේ එකක් හදන්න ගිහින්...