සජිත් අගමැති කම එපා කියයි

Kasu98

Member
Nov 24, 2018
23
3
0
සජිත් අගමැති කම එපා කියයි

පසුගිය දා අරලිය මැදුරේ පැවති රහස් සාකච්චාවකදී රනිල්, රවී සහ රාජිත විසින් අගමැති කම සජිත් හට බාර ගන්නා ලෙස පවසා ඇති අතර සජිත් එය ප්‍රතික්ශේප කොට තිබෙනවා.

ඔහු පවසා ඇත්තේ දිස්ත්‍රික්ක ගනනාවක සOවිධායකයින් ඔහු සමග මේ මොහොතේ අමනාප බවත්, පවතින තත්වය අනුව මෙය භාර ගතහොත් ඔහුද සරත් ෆොන්සේකා මෙන් දේශපාලනයෙන් අනාථවේ යැයි ඔහුට හැගෙන බවයි.

එබැවින් මෙය කරූ ජයසූරියට හෝ නවීන් වැනි තරුණයෙකුට ලබදෙන ලෙසත් තමාව මීලග ජනාධිපතිවරණයට නම් කරන්නේ නම් වඩාත් කැමති බවත් සදහන් කොට ඇත.
 
SajKandy

Member
Nov 20, 2018
31
1

Source?