මචංලා බයිලා නැතුව වැඩේ සරලව කියන්නම්. මගේ යාලුවෙක් බෑන්ඩ් එකක් හරි සෝලෝ අර්ටිස්ට් කෙනෙක් හරි හොයනවා ස්පොන්සර් කරන්න. අවුරුද්දක ගිවිසුමක් ගහලා පස්සේ දෙපාර්ශවයම කැමතිනම් ගිවිසුම දික්කරන්න බලාපොරොත්තු වෙනවාලු.
කරන්න තියෙන්නේ ඕනෑම ආරයක සිංදු තුනක්(3) තමන් හෝ බැන්ඩ් එකම (ප්ලේ කරනවත් එක්කම) වීඩියේ...