අවස්තාවක්

Kasun Freezer

Member
Jun 21, 2014
72
6
0
මචංලා බයිලා නැතුව වැඩේ සරලව කියන්නම්. මගේ යාලුවෙක් බෑන්ඩ් එකක් හරි සෝලෝ අර්ටිස්ට් කෙනෙක් හරි හොයනවා ස්පොන්සර් කරන්න. අවුරුද්දක ගිවිසුමක් ගහලා පස්සේ දෙපාර්ශවයම කැමතිනම් ගිවිසුම දික්කරන්න බලාපොරොත්තු වෙනවාලු.

කරන්න තියෙන්නේ ඕනෑම ආරයක සිංදු තුනක්(3) තමන් හෝ බැන්ඩ් එකම (ප්ලේ කරනවත් එක්කම) වීඩියේ කරලා YouTube එකට අප්ලෝඩ් කරන්න. ඉටපස්සේ මේ ඉමේල් එකට [email protected] තමන්ගේ/බෑන්ඩ් එකේ නම, ලිපිනය වයස(ස්) සහ දුරකතණ අංකය එක්ක වීඩියෝ වල ලින්ක්ස් ටික යවන්න.

උබලා දන්න දන්න ඔක්කොටම කියන්න. දක්ශයෙක්ට ගොඩයන්න හොද චෑන්ස් එකක් ඕං. :yes::yes::yes:

අහ් තවපොඩ්ඩෙන් අමතක වෙනවා, සිංදු තුනෙන් එකක් හරි තමන්ගේම ණිර්මානයක්නම් වඩාත් හොදයි කියලත් කිවුවා.

ජයවේවා එහෙනම් ඔක්කොටම!​