You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
1. Physical SIM එකක් ගන්න ඒ නම්බර් එකටම. SIM එක temporary වෙන phone එකකට දාලා try කරන්න.
2. WhatsApp verification SMS normally මේ...
-
fb comments wala dekka wena phone ekakata dala request kalata passe awa kiyala
-
මගේ තියෙන්නෙ esim නෙහ් බ්‍රෝ 😌😌
-
අද උදේ බලද්දි WhatsApp Business account එක auto logout වෙලා. ආපහු log වෙන්න බැලුවහම verification code එක එන්නෙ නෑ. පැය 5ක් ඉදල try කලා...