Recent content by kasun0777

  1. kasun0777

    Whatsapp Block වෙලා

    මගේ තියෙන්නෙ esim නෙහ් බ්‍රෝ 😌😌
  2. kasun0777

    Whatsapp Block වෙලා

    අද උදේ බලද්දි WhatsApp Business account එක auto logout වෙලා. ආපහු log වෙන්න බැලුවහම verification code එක එන්නෙ නෑ. පැය 5ක් ඉදල try කලා. ඒත් නෑ. මගේ dialog esim එකක් තියෙන්නෙ. Dialog එකෙන් ඇහුවහම කියනව උන්ගෙ අවුලක් වෙන්න ඇතිලු. මන් test කලා international site එකකින් otp ගෙන්නගෙන. Whatsapp normal...
  3. kasun0777

    Passport අලුත් process ලබ්බේ අවුලක්

    aran deepanko puluwan nam 20,000ta 30,000k denawa.
  4. kasun0777

    🔴🔴🔴🔴🟠🟣Breaking NEWS -සජීව සංවාදයකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කරන ද අභියෝගයට JVP අනුර කුමාර බැහයි කියයි.

    අනේ මුන්ගෙ බොරු බයිල විතරයි. රටක් කරනව කියන්නෙ මුන්ට හිතාගන්නවත් බැරි වැඩක් ට්☺️
  5. kasun0777

    අනුර ආවට වාහන පර්මිට් නවත්තයිද?

    අනුර ආවම වාහන පර්මිට් අයි කරනව කිව්වට ඇයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන්නෙ මෙහෙම. අහන්න බලන්න ඊයෙ සටන මොකද හිතෙන්නෙ කස්ටියට?
  6. kasun0777

    අනුර දින්නම ......

    sirawata bro. meka thamai atta :yes:
  7. kasun0777

    SLT Back to 100mbps?

    Just like same before ;)
  8. kasun0777

    March 8 Badulla Night Mail (8.30pm) train එකේ tickets 5ක් තියෙනවා

    Gatta ganata denwa. apith yanawa train eke. 5 denek enne ne yanna. ekai sell karanne.
  9. kasun0777

    March 8 Badulla Night Mail (8.30pm) train එකේ tickets 5ක් තියෙනවා

    March 8, Colombo - Badulla (8.30pm) train එකේ 2nd class reserved tickets 5ක් තියෙනවා. ඕන අය ඉන්නවනම් කියන්න. ☎ 077 54 759 54
  10. kasun0777

    Mumbai Police 2013

    Meke seedersla ne neh. Thiyena kenek upload karala denna puluwanda?
  11. kasun0777

    Dialog CDMA Sim card

    CDMA phone ekak gattoth dialog sim eka weda karanawada? dialog ekenma phone ekak ganna oneda?
  12. kasun0777

    Dialog CDMA Sim card

  13. kasun0777

    Dialog CDMA Sim card

    Dialog CDMA එකේ sim card එක අපිට පුලුවන්ද normal mobile phone එකකට දාගන්න. ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද?