Recent content by kasun119

  1. kasun119

    John Wick: Chapter 3 :Behind-the-Scenes Photos

    :love::love::love:
  2. kasun119

    [2018] Elakiri Awurudu Kumariya

    අනේ අම්මීයෝ අක්කිලා තුන් දෙනාගේ ලස්සන..කාට දෙන්නද කියලා හිතාගන්න බෑ අප්පා..මනාප තුනක් ගහන්න බැරිද බ්‍රෝ:love::love:
  3. kasun119

    Elakiri Tug of War 2018 - Game Start

    වැඩියෙන් රෙප් දෙන පිලට මනාපෙ දෙනවා..
  4. kasun119

    සචියගේ මනාපෙට රෙප්

    වැඩියෙන් රෙප් දෙන පිලට මනාපෙ දෙනවා..අම්මප දෙන්නම් කාසි වලට නම් දෙන්නේ නෑ මේ ගමන.:dull::dull:
  5. kasun119

    Auction vs One price

    ow mchan 0 millage thama. but auction sheet nathi nisa thama baya genna. sure karanna ba kiyala kiyanawa..
  6. kasun119

    Auction vs One price

    Auction වල bid කරන්නේ නැතුව one price එකෙන් වාහන ගෙනාපු අය ඉන්නවද?ඒකෙන් වාහන ගේන එකේ වාසි අවාසි මොනවද? Auction වල මේ දවස් වල පොඩි වාහන ගනන්. one price එකේ අඩුවට තියෙනව ඒත් ඒකෙන් ගේන එක risky කියල සමහරු කියනව මේකෙ ඉන්න වාහන ගැන දන්න සාමාජිකයො පොඩි advice එකක් දෙනවද:rolleyes::yes::yes:
  7. kasun119

    මෙන්න_චණ්ඩි

    ධම්මිකගේ අයියා තමා චින්තක..ඌ තමා ලංකාවෙ බිහි උන පාතාල නායකයන්ගෙන් සිරාම ඩයල් එක..උන්ගේ story එක හරියට film එකක් වගේ..අනික ඌ ගැහුවෙ මලු නිහාල් ට.ගෝතමී පුරට ගිහින්..
  8. kasun119

    TOYOTA+HONDA Factory ලංකාවට

    පුක..නවත්තපන් ඔය හිනාව..:rofl::rofl::rofl:
  9. kasun119

    GOT S07E04 LEAKED

    adoooo...aparade leak une..
  10. kasun119

    කවුද යකූ මේ නිලිය

    කවුද යකූ මේ නිලිය ලංකාවේ රියලිටි රියසල් එකක් මැද කාටත් හොරෙන් රූම් ගිය ප්‍රසිද්ධ ගායකයා සහ නිළිය මාට්ටුවෙයි නිළියගේ සැමියා දැනගත්තොත් ප්‍රශ්න ඇතිවෙන නිසා හැමෝම මේක රහසක් විදියට තියාගන්න කියල එතන හිටපු ලොක්කෙක්ගෙන් උපදෙස් ලැබිලා..මෙන්න පහතින් වීඩියෝව...