Auction වල bid කරන්නේ නැතුව one price එකෙන් වාහන ගෙනාපු අය ඉන්නවද?ඒකෙන් වාහන ගේන එකේ වාසි අවාසි මොනවද?
Auction වල මේ දවස් වල පොඩි වාහන ගනන්. one price එකේ අඩුවට තියෙනව ඒත් ඒකෙන් ගේන එක risky කියල සමහරු කියනව
මේකෙ ඉන්න වාහන ගැන දන්න සාමාජිකයො පොඩි advice එකක් දෙනවද