අර්ශස් රෝගියෙකු ලෙස කාලයක් පීඩා වින්දෙමි..මේ වෙදමහත්තයා ගැන දැන ගත්තේ මේ ආර්ටිකල් එකෙන්, මුලින්ම ඒක දානවා.. ඔය ගොල්ලොත් දන්න ලෙඩ්ඩු ඉන්නවනම් එක්කගෙන යන්න. නිට්ටාවට හොඳ කරනවා..
වයි. පී. සමරනායක වෙද මහතා
මෙත් වෙද මැදුර
0773-553498
ඉරිදා දින වලට බොරලස්ගමුව පොලිසියට එහා පැත්තේ තියෙන කඩවලින් එකකට...