Recent content by Kauda_Boy

  1. Kauda_Boy

    Auto gear වාහනයක යන ගමන්

    For vehicle with electronic parking brake, hold button for few seconds and emergency brake will engage.
  2. Kauda_Boy

    ATTO 3 Service Charge

    AC gas is lifetime unless a leak. My Aqua is 12 years old nearly 200000km still with original AC gas. Maintained at Toyota Lanka
  3. Kauda_Boy

    වායු බැලූනයේ දෙවැනි බිල්ල

    https://www.honda.lk/safety-recall
  4. Kauda_Boy

    ලක්ශ 5.65 ට 7-seater MPV එකක්

    7 seater with 1L engine will drive like a tuk tuk. But better than nothing.
  5. Kauda_Boy

    SLT Unlimited ගුන්ඩුවට අහු උනාද?

    Unlimited packages do advance billing. So first bill after upgrade will include current month bill and next month bill.
  6. Kauda_Boy

    Wifi extend කරපු අය කො

    මම Wi-fi mesh එකක් ගැහුවා. ටිකක් ගණන් ඒ උනාට සුපිරි. https://lifemobile.lk/product/tp-link-deco-x50-ax3000-whole-home-mesh-wifi-6-system-3-pack/
  7. Kauda_Boy

    Browns EV

    usually, car warranty says "which ever condition meet first"
  8. Kauda_Boy

    🔴 Breaking: සූර්ය පැනල තාවකාලිකව ක්‍රියා විරහිත කරන ලෙස දැනුම්දීමක් (CEB) 🔴

    ලොකු පවර් ප්ලාන්ට් ඔයිට එහා ස්ලෝ කරන්න බෑ. එතකොට ග්‍රීඩ් එකේ frequency control කරන්න බැරිවෙනවා. සෝල ජෙනරේෂන් අඩු වැඩි වෙද්දි frequency inbalance වුනොත් ඉතින් සොරි.com තමා
  9. Kauda_Boy

    Please vote : What is the most commonly used engine oil grade (viscosity) in Sri Lanka?

    පණ්ඩිත වැඩ කරන්නේ නැතුව නිෂ්පාදකයා කියන ඔයිල් ග්‍රේඩ් එක දාන්න. ලංකාව රස්නේ හින්ද තික්නස් වැඩි ඔයිල් දාන්න කියන කතාව බයිලා. අලුත් ගොඩක් වාහන 0w-20, 10w -30 තමා
  10. Kauda_Boy

    5G phones වැඩි ගානක් දීල ගන්න එකක් වැඩක් තියෙනවද මේ රටේ

    අලුතෙන් එන මොබයිල් chipset ඔක්කොගෙම වගේ 5G තියෙනවා (Snapdragon, exynos, MediaTek). එතකොට 5G දෙන්න කියලා අමුතුවෙන් කොස්ට් එකක් යන්නේ නෑ. බේසික්ම ෆෝන් වලට යූස් කරන චිප් සෙට් වල විතරයි 5g නැත්තේ
  11. Kauda_Boy

    කෑශ් වලට පොඩි කාර් එකක් ගත්තම කේස්ද?

    Anyway, you cannot transfer a vehicle without providing TIN number. So, it does not matter whether you pay in cash or not, IRD will know that you purchased a new vehicle.
  12. Kauda_Boy

    TRCSL බඩු පැකට්?

    ඔව්, අඩුවට තියෙන ගොඩක් phone hand carry කරපු ඒවා. ඒවා TRC register කරන්න බෑ tax ගෙවලා නැති හින්ද.
  13. Kauda_Boy

    Questions වෙන රටවල cable internet වලට fair usage policy එකක් තියෙනවද?

    මේ ඉන්දියාවේ https://www.jio.com/jcms/en-in/fiber/jiofiber-prepaid-service/ internet එකම download කරන්න හදන උන්ට තමා මේ FUP අවුල ලොකුවට තියෙන්නේ.
  14. Kauda_Boy

    SLT launched - True Unlimited Packages for 2025

    SLT දෙන router එකේ wifi වලින් 300 mbps full speed ගන්න බෑ. හොඳ 5GHz wifi router එකක් ඕන.
  15. Kauda_Boy

    කොහොමද එහෙම වෙන්නෙ ජයශ්‍රී

    අරුණ ලියාන් අය්යගේ වැඩ කෑලි තමයි ඉතින්