Recent content by kavi2013

  1. K

    රියදුරැ බලපත්‍රය

    මේක පෙන්නේ නැහැ කියලා පොලීසියෙන් ලෙඩේ දානවනේ ඒකයි අලුත් කරන්න බැලුවේ
  2. K

    රියදුරැ බලපත්‍රය

    දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙනවද මගේ ලග තියෙන්නේ පරණ රියදුරැ බලපත්‍රයක් (පරණ එකක් කීවේ අර ඉලංකම් මැකෙන Access එකෙන් දීපු එක) මට මේක අලුත් ලයිසන් එකකට හරවා ගන්න ඔනේ ඒකට අදාලව මම කරන්න ඔනේ ක්‍රම වේදය දන්න කෙනෙක් කියලා දෙනවද
  3. K

    Graphic Design Job

    හරි මචං දැනුවත් උනා :P
  4. K

    Graphic Design Job

    Graphic දන්න හංවැල්ල, කළුඅග්ගල අවට කෙනෙක්ට ජොබක් තියනවා අවුරුදු 25 අඩු කෙනෙක් ඉන්නවනම් කියන්න
  5. K

    People's Bank එකෙන් ලෝන් ගත්ත එවුන් බලපල්ලා

    ලංකාවට වෙච්ච දෙයක්
  6. K

    People's Bank එකෙන් ලෝන් ගත්ත එවුන් බලපල්ලා

    නෑ බන් මාසේ පඩි ගන්න මිනිස්සු අපි
  7. K

    People's Bank එකෙන් ලෝන් ගත්ත එවුන් බලපල්ලා

    ඔව් බන් මොනවා හරි කරන්න වෙනාවා අහිංසක මිනිස්සුන්ටමනේ බන් මුං මෙහෙම කරන්නේ. ලොකු ලොකු සල්ලි කාරයේ ලෝන අරන් ගෙවන්නෙම නැතුව මාරු වෙනවා අප්‍රේල් පඩිය වැටිලා එහෙම කැපුවනම් අව්ලක් නෑ. අපේ සල්ලි අපි වියදම් කරනනේ නැතුව වෙන කවුරු වියදම් කරන්නද මචං.... අපි වියදම් කරනවා කියලා මාර්තු පඩියෙන් ලෝන්...
  8. K

    People's Bank එකෙන් ලෝන් ගත්ත එවුන් බලපල්ලා

    ඉතිං මචං අප්‍රේල් වාරිකයනේ ඊයේ මගේ කැපුනේ. අයේ කැපෙන්න තියෙන්නේ මැයි වාරිකයනේ. ඒක කපන්න ඕනේ මැයි 7 වෙනිදටනේ අනිත් එක බන් මගේ ලෝන එක දැන් අවුරුදු 3ක් පරණයි මේ සැරේ තමයි මෙහෙම කලේ. අප්‍රේල් පඩිය කලින් හම්බුවෙන්නේ නෑනේ බන් හම්බුඋනත් උන්ට එහෙම කපන්න අයිතියක් තියෙනවද
  9. K

    People's Bank එකෙන් ලෝන් ගත්ත එවුන් බලපල්ලා

    මම කෝල් කරලා බන් ඇහුවේ
  10. K

    People's Bank එකෙන් ලෝන් ගත්ත එවුන් බලපල්ලා

    ඇහුවා බන්. කොහෙන්ද එහෙම අයිතියක් කියලා මුන් කියනවනේ සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් එන ඒවා කියලා
  11. K

    People's Bank එකෙන් ලෝන් ගත්ත එවුන් බලපල්ලා

    මචංලා මම People's Bank (හංවැල්ල) එකෙන් ලෝන් එකක් අරන් තිබුනේ. හැම මාසේම 07 වෙනිදාට ලෝන් එකට කැපෙනවා. ඊයෙත් මගේ ලෝන් එක කැපුනා. කැපුනට පස්සේ බැලන්ස් එක බැලුවාම ලෝන් වාරිකයට අමතරව තවත් ලෝන් වාරිකයක් හෝල්ඩ් කරලා. ලෝන් එක කපන්න පටන් ගන්නෙම එක වාරිකයක් හෝල්ඩ් කරලනේ . දැන් වාරික දෙකක් හෝල්ඩ් කරලා...
  12. K

    macbook එකක් ගන්න තැනක්

    mac book ekak ganna one =AZVNpuKU7w9YleXvu4fnJ6Zoo9z30hurHSKEo1hokMYoeG6ppGRM3q1or5zcLhmWd0KbxmJp1Ui1Keq4_nyl35Q_kUby9veGSNgSyGJPlKF05IgCg6Ak4KlCJ0pTZcboQ2nk-iSXd5Mf5P3pnCBSCvy12Y8T837j_NGPQz-bCkiyeg&__tn__=kC%2CP-R']icentre.lk. මේකෙන් ගන්න කියලා බැලුවේ මෙතනින් බඩු ගත්ත කවුරැ හරි ඉන්නවද...
  13. K

    ලමයව ඉස්කෝලෙකට දා ගන්න බැරි වෙයිද??? උදව් කරන්න

    හිත හදාගනින් මචං මගේපුතා ගිය පාර ශිෂ්‍යත්ව විභාගේ ලකුණු 176ක් අරගෙන තාම ඉස්කෝලේකට දාගන්න බැරිව මම මේ දුක් විදිනවා..... ලකුණු 176ක් අරගෙන මට යන්න ඉතිරි වුනේ හංවැල්ලේ රාජසිහේ ට විතරයි හෝමාගම මහින්දෙ ලැබෙයි කියලා මේ බල බල ඉන්නේ මහින්දෙට ගත්තේ 177න් එක ලකුණක් අඩුයි මහින්දෙට... මමත් යන්න පුළුවන් හැම...
  14. K

    හංවැල්ල අවට ඩිසයිනර් කෙනෙක්

    ගොඩක් හොදයි ඔයාට ලැබෙන ගාන. මටනම් එච්චර ලොකු ගානක් ගෙවන්න අමාරුයි. මම දාලා තියෙන එක කියවලා කොමන්ට් කරා නම් තමයි හොද. මම ඉල්ලලා තියෙන්නේ පාඨමාලාවක් හදරපු කෙනෙක් මූලික දැනුම විතරයි ඉල්ලුවේ වැඩ පුරැදු කරලා ගන්න. උඩට ගිහින් එක පොඩ්ඩක් කියවලා බලන්න
  15. K

    හංවැල්ල අවට ඩිසයිනර් කෙනෙක්

    දෙන ගාන තීරණය වෙන්නේ දක්ෂකම මත පටන් ගැම්ම 20-25අතර