Recent content by kavi26

  1. K

    අවදානය යොමු කිරිමේ ගැටලුවක්

    හරි මචන්. භාවනා කරන්නම්.
  2. K

    අවදානය යොමු කිරිමේ ගැටලුවක්

    අවදානය යොමු කිරිමේ ගැටලුවක් මං මොනා හරි වැඩක් කරද්දි එකට 100% අවදානය යොමු කරන්න බැ. අවදානෙන් ඉන්නවා කියලා කොච්චර හිතලා කරත් මටත් නොදැනිම වෙන දෙවල් ඔලුවට එනවා. මෙහෙම උනාම කරන කියන දෙවලුත් ඉක්මනටම අමතක වෙනවා. මේ ප්‍රශ්නේන් කොහොමද මිදෙන්නේ මං?