අවදානය යොමු කිරිමේ ගැටලුවක්

kavi26

Member
Nov 20, 2018
4
0
0
අවදානය යොමු කිරිමේ ගැටලුවක්

මං මොනා හරි වැඩක් කරද්දි එකට 100% අවදානය යොමු කරන්න බැ. අවදානෙන් ඉන්නවා කියලා කොච්චර හිතලා කරත් මටත් නොදැනිම වෙන දෙවල් ඔලුවට එනවා. මෙහෙම උනාම කරන කියන දෙවලුත් ඉක්මනටම අමතක වෙනවා. මේ ප්‍රශ්නේන් කොහොමද මිදෙන්නේ මං?
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    Monawath nokara inna welawatath awadanen hitapan.
    Puluwan nam anapanasathi bawanawa karapan