Recent content by kavi_20

  1. kavi_20

    Status Saver Mobile App

    කට්ටිය Download කරල Share කරලා support එකක් දෙන්න මගේ පලවෙනි android app එක https://play.google.com/store/apps/details?id=com.company.unizeanstatussaver
  2. kavi_20

    Questions ආදරය සහ Depression

    ඔව් ඒකෙත් ඇත්තක් තියෙනවා.. ඒත් මට පාඩමට අවදානය දෙන්න බෑ ආයේ එන්නේ නෑ එයා 😔 ------ Post added on 1627763762
  3. kavi_20

    Questions ආදරය සහ Depression

    එහෙම නෑ බන්... මම ඉස්සර ගොඩක් ආසයි ඉගෙන ගන්න දැන් පිස්සු කෙලියට
  4. kavi_20

    Questions ආදරය සහ Depression

    I'll try,:yes: Thanks for your advice:love:
  5. kavi_20

    Questions ආදරය සහ Depression

    මටත් ඔහොම උනන්දුව තියෙනවා ඒත් ඒකට යන්න energy එකක් නෑ මම අවුරුදු 8 ආදරේ කරා කිව්වට එයාව මට මිස් වෙනවා A/L වලදි මොකද එයා වෙන school එකකට යනවා මම වෙන school එකකට යනවා... මම මේ ලගකදි තමා දැන් ගන්නේ එයා වෙන කොල්ලෙක් එක්ක පැනලා ගිහින් කියලා.... හැබැයි ඒක ඇත්තද කියන්නවත් මම දන්නේ නෑ... එයා ගොඩාක් දක්ශ...
  6. kavi_20

    Questions ආදරය සහ Depression

    O/L ලියන්න බැරි උනා එක පාරක් A/L 2නි පාර කරන්නේ :sorry: O/L ලියන්න බැරි උනා එක පාරක් A/L 2නි පාර කරන්නේ එතකොට දැන් වයස 19 නෙමේ මට ------ Post added on 1627757949
  7. kavi_20

    Questions ආදරය සහ Depression

    මට නම් මෙහෙම උනේ Depression නිසා කියලා හොදටම ශුවර් වෙන අයට කොහොමද දන්නෑ. මෙහෙම ගියොත් නම් පිස්සු හැදිලා නවතින්නේ:( ------ Post added on 1627755812
  8. kavi_20

    Questions ආදරය සහ Depression

    එහෙමමත් නෑ. අවුරුදු 08ක් ආදරේ කරලා නොකියාම යන්න ගියා. අදටත් හේතුවක් දන්නේ නෑ. ඒ නිසා මගේ අධ්‍යාපනය විනාස වුනා. dream එක target එක හැමදේම නැතිවීමත් එක්ක තමා මෙහෙම උනේ. තව ගොඩක් හේතු තියෙනවා :(
  9. kavi_20

    Questions ආදරය සහ Depression

    කෙහෙල්මල් ආදරයක් නිසා දැන් Depression හැදිලා... මේ අවුරුද්දේ A/L exam තියෙනවා ඒත් පොතක් අතින් අල්ලන්නවත් හිතෙන්නේ නෑ.මෙහෙම ගියොත් අනිවා exam කෙලවෙනවා. කරන කිසිදෙයක් හරියන්නෙත් නෑ, මේ ගැන ගෙදර අයට කියන්නත් බෑ, කිසිම බලාපොරොත්තුවකුත් නෑ.. 😔 පරණ මතකයක් වලින් මාරම විදිහට හිත රිද්දනවා. හැමතිස්සෙම...