තමා මෙහේ පොල් කඩනවද?
තමා මෙහේ පොල්කඩනවද? (18+)
කාලෙකට ඉස්සර අහපු කතාවක් මතක් උනා. හැබැයි තර්ටීන් එයිටීන් ප්ලස් අයට විතරයි. සමහර විට අහලත් ඇති. මේක සිද්ධවෙලා තියෙන්නෙ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇගළුම් කර්මාන්තය හදුන්වා දීල වෙළද කලාප පිහිටවපු දවස්වල. මේ කාලෙ ඇගළුම් කම්හල් වල වැඩට ලංකාවෙ හැම...