You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
K
යාළුවනේ ඔන්න මමත් අළුත් ෆෝරම් එකක් පටන් ගත්තා....මම මේක පටන් ගන්න හිටියේ හුඟ කාලෙකට කලින්....නමුත් මට දඅනුම තිබ්බෙ නෑ.....ඒවා වැඩක් නෑ...දැන් මට පුළුවන් නිසා පටන් ගත්තා.....දැන් දැනුම තිබ්බත් කෂ්ටිය නෑ.....ඒකයි අවුල.....ඔයගොල්ලොත් කැමතිනම් තමන් දන්න දේ අනිත් අයටත් කියා දෙන්න....දැන්මම ජොයින්...