දේශීය ව්‍යාපාරයක් අන්තර්ජාලයෙන් ප්‍රචාරනය කර ගන්න දැන්වීම් පලකිරීමට ඉඩ දෙන (එහෙත් දැන්වීම් පල කිරීම එම වෙබ් අඩවියේ මූලික අරමුණ නොවන) වෙබ් අඩවි මොනවාද ?
ගෙවීමක් සහිතව හෝ රහිතව.
දෛනිකව හොඳ විසිටර්ස්ලා ප්‍රමානයක් එන සයිට් නම් හොඳයි.
උදා:- elakiri , baiscoplk වැනි.