Recent content by KBW123

  1. KBW123

    ඇබ්බැහි වෙලා ඉන්නෙ සිංහල Youtube චැනල් මොනවාද?

    Days of Dilshan Ramindu Randeni (සිංහල) Vajira Abeyratne X-Raid Podcast The Sailor PARA "පරා" Dr. Noel Knows Madhava Wijesinghe
  2. KBW123

    ඕස්ට්‍රේලියා ගිහිල්ලත් ලංකාවේ ගති පෙන්නන කළු සිංහලු...

    ලංකාවේ උන් දන්සල් දෙන්නේ දෙන්න ඕනවට නෙමෙයි උන්ගේ ආතල් එකට ගොන් හරක්
  3. KBW123

    හෙළ රැවුලගේ චොකලට් කොත්තුව 😋

    හෙළ රැවුල්ගේ කන් ඇහෙන්නේ නැද්ද මු මෙච්චර හයියෙන් බෙරිහන් දෙන්නේ
  4. KBW123

    ඩිලාන් ව බෙදාගන්න බැරුව මරාගනී….

    Days of dilshan එකේ දිල්ෂාන් අනුරාධ එක්ක වීඩියෝ එකක් කරලා තිබ්බ එකේ දැක්ක විදිහට අනුරාධට බොඩි ගාඩ්ස්ලත් ඉන්නවා
  5. KBW123

    අපෙ ගමේ ඉගෙනගන්න දක්ශම කොල්ල දැන් ගුරුවරයෙක්

    එක එක මනුස්සයාගේ කැමැත්ත තමයි. මගේ classmate කෙනෙක් codegen වැඩ කරා මනුස්සයට ඒක එපා වෙලා, ටීචින් කරන්නේ දැන්
  6. KBW123

    කලුතර රයිස් කඩ (ලන්කාවේ

    කොළබින් පිට නං රෑ හතෙන් වගේ පස්සේ rice and curry හොයා ගන්න වත් නෑ හැම එකේම කොත්තු රයිස් විතරයි, පොඩි පෙට්ටි කඩයක් අටවා ගන්නවා රයිස් කොත්තු දාන්න ගන්නවා හරිම ලේසි බිස්නස් එකක්. ලංකාවේ දැන් හතු පිපෙනවා වගේ youtubers ලා ඉන්න නිසා උන්ට කන්ටෙන්ට් නැති උනාම කරන්නේ කෑම review කරන එක. කොම්පඤ්ඤ වීදියේ...
  7. KBW123

    හොඳ Air Fryer Brands මොනවද තියෙන්නේ

    ලගදි සිංහගිරි එකේ offer එකක් තිබිල ගත්ත කලින් පිලිප්ස් එකක් තිබ්බ දෙකේම ලොකු වෙනසක් නැ
  8. KBW123

    FOA එකෙන් Shopping කරන්න කලින්

    personally brand දෙකටම කැමති නෑ tik tok එකේ ඔය brand දෙකේ ඇදුම් compare කරන එකක් දැක්කා විකුණන ගාණට නං වටින්නෙම නෑ මන් හිතන්නේ 990ට දෙන moose එකේ t shirt එක ඊට වඩා කොලිටිය වැඩියි. මේ සෙට් එකේ marketing නිසා fan base එකක් ඉන්නේ
  9. KBW123

    Factory Outlets..

    දැන් නං තියන factory outlet වල තියෙන්නේ branded reject උන ඒවා නෙමෙයි ඔක්කොම වගේ අමු කොපි. ඊට වඩා ලෝකල් brand එකකින් ගන්න එක හොදයි.
  10. KBW123

    IFS is Firing?

    ඔව් service desk තමයි position එක
  11. KBW123

    IFS is Firing?

    ලගදී interview board එකක හිටියා IFS එකේ layoff එකට අහු උන පොරක් ආවා පොර DHCP වත් දන්නේ නෑ දැන් field එකේ ඉන්න ගොඩක් අය update මදි field එකේ අවුරුදු ගානක් හිටියම salary වැඩි වෙනවා කියල හිතන් ඉන්නේ. දැන් after OL උන්ට degree එකට offer කරලා ගත්තම ඒ වැඩ ටික අඩු ගානට ගන්න පුළුවන්. දැන් හිතෙනවා IT...
  12. KBW123

    ලංකාවේ ගරාජ්

    බයික් එක නං පරණ vespa එකක් මචං. නෝමල් දේවල් නං කරන්න පුළුවන් ping එහෙම ගහන්න බෑනේ
  13. KBW123

    ලංකාවේ ගරාජ්

    මචන්ලා බයික් වාහන හරියට හදන තැන් අඩුයි නේද බහුතරයක් ඉන්නේ මක බාස්ල මේ ටිකේ බයික් එක හදන්න ගිහින් බාස් ලගේ ගොන් වැඩ නිසා ලොකු ගානක් පාඩු උනා. බහුතරයක් තැන් වල හරි ටුල්ස් නෑ වැඩ කරන ගෝලයන්ට දැනුම නෑ දැනුම තියන එක විනාඩි 5න් කරන්න පුළුවන් දේවල් පැයක් වගේ ඇත ගානවා. පුළුවන් නං තමන්ට සෙට් උන හොද...