කොළබින් පිට නං රෑ හතෙන් වගේ පස්සේ rice and curry හොයා ගන්න වත් නෑ හැම එකේම කොත්තු රයිස් විතරයි, පොඩි පෙට්ටි කඩයක් අටවා ගන්නවා රයිස් කොත්තු දාන්න ගන්නවා හරිම ලේසි බිස්නස් එකක්. ලංකාවේ දැන් හතු පිපෙනවා වගේ youtubers ලා ඉන්න නිසා උන්ට කන්ටෙන්ට් නැති උනාම කරන්නේ කෑම review කරන එක.
කොම්පඤ්ඤ වීදියේ කඩයක් තියෙනවා උන්ගේ හැමදාම එකක් ගත්තම තව එකක් දෙනවා, පොර රයිස් 6ක් විතර එක පාර දානවා ඒ ටිකටම දාන්නේ බිත්තර දෙකයි. රයිස් කොත්තු කියන්නෙම කඩ කාරයා ගොඩ යන බිස්නස් එකක්
කොම්පඤ්ඤ වීදියේ කඩයක් තියෙනවා උන්ගේ හැමදාම එකක් ගත්තම තව එකක් දෙනවා, පොර රයිස් 6ක් විතර එක පාර දානවා ඒ ටිකටම දාන්නේ බිත්තර දෙකයි. රයිස් කොත්තු කියන්නෙම කඩ කාරයා ගොඩ යන බිස්නස් එකක්