Recent content by KDOnline

  1. K

    Pavement එකේ ප්‍රශ්නයක් - RDA

    Thank you guys!! Any ideas? ------ Post added on 1783258266
  2. K

    Pavement එකේ ප්‍රශ්නයක් - RDA

    මිලදී ගන්න හිතන් ඉන්න building එකේ ඉස්සරහ පේමන්ට් එක යටින් වතුර බහින්න මේ වගේ opening දෙකක් තියෙනවා. පේමන්ට් එක පාරට වඩා උඩින් තියෙන්නේ. Building එක පස්සට කරලා හදලා parking හදාගන්න මේ බැම්ම නීත්‍යානුකූලව වෙනස් කරගන්නේ කොහොමද?
  3. K

    Toyota Vitz එකක් ගන්න උදව්වක්... !!

    Toyota Vitz එකක් ගන්න උදව්වක්... !! Toyota vitz 2017 එකක් ගන්න ඉන්නෙ. මට මෙන්න මේ ටික තමයි දැනගන්න ඕන. 1) Fuel consumption එක Traffic/City/ outstation ? 2) වාහනේ comfortable ද? ( Aqua එකට සාපේක්ෂව ) 3) Interior එක අව්ලක් නැද්ද?🤔 4) වාහනේ පිටිපස්සේ leg space එක ඇති ද? Thank you!!:yes:
  4. K

    Wedding එක ගන්න හොඳ Hotel එකක් ?

    Thank you hamotama..Thawa danna kenek innawanam kiyanndooo...
  5. K

    Wedding එක ගන්න හොඳ Hotel එකක් ?

    තව දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න ....
  6. K

    Wedding එක ගන්න හොඳ Hotel එකක් ?

    කව්රුත් දන්න කෙනෙක් නැද්දෝ..!
  7. K

    Wedding එක ගන්න හොඳ Hotel එකක් ?

    prices kohomada machan?
  8. K

    Wedding එක ගන්න හොඳ Hotel එකක් ?

    Wedding එක ගන්න හොඳ Hotel එකක් ? . මම 2019 wedding එක ගන්න තමයි හිතන් ඉන්නෙ. :yes: Plate එකකට Budget එක Rs. 3000-6000 වගේ තමයි හොයන්නෙ. උඹලා දන්න Colombo තියෙන හොඳ Hotels ටිකක් ඒවයෙ plate එකක ගානත් එක්කම දාන්න පුලුවන් නම් ලොකු උදව්වක්... Thanks!! :D .