campus එකේ කට්ටිය දේශපලනයම කරනවා ,jvp එකේ අතකොලු වෙලා ඉන්නවා කියල හිතනවා නම් වැරදි . සමහර අය නම් කරනවා ඇති . ඊත් දැන් නම් එහෙම වැඩිය දේශපාලුවන්ට කඩේ යන උන් අඩුය.අනික campus එකක කට්ටිය picket හරි උද්ගෝෂණ හරි කරන්නේ දේශපාලන අරමුණු මත නෙමේ ඊත් සමහරු නම් කියන්නේ jvp එකෙන් කියල ඊත් එහෙම නෑ. campus වල...