Recent content by keerthi01

  1. K

    Personal Loan

    අලුත් රේට්ස් දන්නවද?
  2. K

    ADHD

    සයිකැට්‍රිස්ට් කෙනෙක් බලල ADHD වෙන්න ඇති කියල මට Ritalin ගන්න කිව්ව. 10mg උදේට. ලොකු වෙනසක් තාම හිතාගන්න බෑ. තව ADHD අය ඉන්නවද මේකෙ? Ritalin වැඩ කරනවද කියල දැනගන්නෙ කොහොමද?
  3. K

    වැඩ කල් දැමීම Porcastination හදාගත්ත අය ඉන්නවද

    Adult ADHD නිසාත් ඕක වෙනව. පොඩි කාලෙ ඉදල අන්තිම මොහොතෙ වැඩ කරනව කියල බැනුම් අහනවද?
  4. K

    Dialog Outdoor Router එකට හොද UPS එකක් ඔනේ

    Power: 8-15V, 1A USB to 12V කෝබල් එකෙන් පවර් දෙන්න බැරු වෙයි. ඒව පොඩි පවර් බෑන්ක් වලින් පොඩි ඇම්පියර් ගානක් දෙන්නෙ. https://www.tronicgate.lk/mini-ups-for-routers-12v-1a https://www.sala.lk/product/d/prolink_pdc_12v_mini_ups
  5. K

    හොඳම Delivery Service එක මොකද්ද?

    Koobiyo nam yanna epa. dawas 6 th yanawa. I have an online business and I worked with them. It is very very slow service. Following the recommendations here. I am going to try domex. The problem with domex is they charge 5-8% for COD facility.
  6. K

    පියයුරු ලියන්නෙ තන කියලද තණ කියලද?

    සින්හලෙන් ටයිප් කරද්දි නණ-ලළ වැරදුනාට තේරුම වැඩිය වෙනස් වෙන්නෙ නෑ. ඒත් තන කියල ලිව්වොත් තනකොලද අනිත් තනද කියන එක ප්‍රශ්ණයක්. හරි තේරුම බලාගන්න සයිට් එකක් පහතින් http://www.deranadictionary.com/?nanalala
  7. K

    සිංගර්/හයිසෙන්ස් 18K BTU Inverter වායු සමීකරණයක් 13500 ට පහල

    නිවැරදි කිරීමක් හැන්දෑවෙ 6 උදේ 6 දැම්මොත් යුනිට් 4-5 ක් විතර දවසට යනව ගෙදරටම
  8. K

    සිංගර්/හයිසෙන්ස් 18K BTU Inverter වායු සමීකරණයක් 13500 ට පහල

    හවස 1 ඉදල 30C තියල රෑ 27C තියල උදේ 6 ට ඕෆ් කලා. බිල 3000 ක් වැඩි වෙලා. මාසයක්ම ගියේ නෑ.
  9. K

    සිංගර්/හයිසෙන්ස් 18K BTU Inverter වායු සමීකරණයක් 13500 ට පහල

    මම ගත්ත TCL inverter type එකක්. 18000 BTU. සොෆ්ට්ලොජික් එකෙන් ගත්තෙ. 124000. දවසෙම දාල තිබුනොත් යුනිට් 15 ක් විතර දවසට යනව. හැන්දෑවෙ 6 උදේ 6 දැම්මොත් යුනිට් 6 - 8 ක් විතර දවසට යනව. බිල මේකෙන් මාසෙට හදල බලන්න. https://ceb.lk/bill-calculation-commercial/en
  10. K

    සිංගර්/හයිසෙන්ස් 18K BTU Inverter වායු සමීකරණයක් 13500 ට පහල

    Singer Green 18K BTU එකේ EER 3.9 (As they have mentioned) TCL එකේ 3.1 (As mentioned in other international sites). සින්ගර් ල කියන දේ විශ්වාස කරනවද කියන එකයි ප්‍රශ්නෙ.
  11. K

    සිංගර්/හයිසෙන්ස් 18K BTU Inverter වායු සමීකරණයක් 13500 ට පහල

    How about the bill? What about parts availability if something goes wrong?
  12. K

    සිංගර්/හයිසෙන්ස් 18K BTU Inverter වායු සමීකරණයක් 13500 ට පහල

    දම්රෝ එකේ Innovex එක අඩුම149500. එච්චර සල්ලි නැති එකයි අවුල. Hisense හොඳ නැද්ද?
  13. K

    සිංගර්/හයිසෙන්ස් 18K BTU Inverter වායු සමීකරණයක් 13500 ට පහල

    මට ගෙදරට 18000 BTU AC එකක් ගන්න ඕන. අතේ තියෙන්නෙ 135000 විතර. මේ ගානට ගන්න පුලුවන් සිංගර් ඉන්දියන් එකක් හරි හයිසෙන්ස් වගේ එකක් හරි. දවසෙම පාවිච්චි කරන්න. කම්පියිටර් දෙකක් විතර කාමරේ තියනව. https://www.singhagiri.lk/product-info/hnacin18tr4rgsca00...
  14. K

    Oxford වගේ සිංහල ඩික්ෂනරි එකක් - දෙරණ

    Oxford වගේ සිංහල ඩික්ෂනරි එකක් - දෙරණ හොඳ සිංහල ඩික්ෂනරියක් හදන්න උත්සාහයක් ගත්තා. www.deranadictionary.com මේකේ සිංහලෙන් ටයිප් කරල සර්ච් කරන්න පුලුවන් උදාහරණ වාක්‍යයත් තියනව (වැරදි හදන්න තියනව ටිකක්) සොයපු වචන ටික ප්‍රින්ට් කරන්න හරි ඊමේල් කරන්න හරි පුලුවන් වැඩිපුර ප්‍රයෝජනවත් තේරුම තම්බ්...